ව්‍යවස්ථා වෙනසකට මහින්ද එකග වේ.. විධායක අගමැතිකමක් හා නාමික ජනපතිකමක්.. අගමැති සටනට මහින්ද-රනිල්
February 24, 2019 at 12:08 am | lanka C news
විධායක අගමැති ධුරයක් හා නාමමාත්ර ජනපති ධුරයක් හඳුන්වා දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පැවති නිල නොවන කතාබහ සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.
මෙහි මුල් වටය සිකුරාදා සන්ධ්‍යාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්විණි. ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ එ.ජා.පය අතර මේ ගැන නිල නොවන අදහස් හුවමාරුවක්ද සිදුව තිබිණි. පසුගිය දා මහින්ද රාජප මහතා වතුකර පය නායකන් වන මනෝගනේෂන් දිගම්බරන් හා රාධක්‍රිෂ්ණන් යන මහත්වරු සමඟ මේ ගැන සාකච්ඡා කර ඇත.
මේ ගැන සවිස්තර සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ද පසුගියදා රහසේ හමුවූ බව වාර්තා විය.
ඉදිරි දිනවල එ.ජා.පය සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් සංවිධානය කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද දැනටමත් විධායක ජනාධිපති ධුරය අහෝසියට කැමැත්ත පළකර ඇත. ජනතා විමුක්ති පෙරමුණ මේවනවිටත් මැතිසබා න්‍යාය පත්‍රයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රධාන පක්ෂ අතර කෙරෙන සාකච්ඡාවෙන් පසු පක්ෂ සියල්ලේ අදහස් ඇතුළත් නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. මෙම උත්සාහය සාර්ථක වුවහොත් වහාම කඩිනම් මහ මැතිවරණයක් කැඳවෙයි. එහි ප්‍රධාන පක්ෂ අතර සටන රනිල් මහින්ද සටනක් විය හැකි බව ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෝ ගණනාවක් පැවසූහ.
– deshaya
මේකෙන් ගැටළු ගොඩක් විසදෙනවා.රනිල් සජිත් පිල අතර ගැටුම විසදෙනව.සටනට එන්නෙ නිකන්ම රනිල් මහත්තයා.ඒකාබද්දෙ ගෝටගේ ජනාධිපති සිහිනයත් විසඳෙනවා.ඒ පැත්තෙන් නිකන්ම මහින්ද එනවා.ශ්‍රී ලංකා එක ලක්වෙන්න ගිය දරුණු පසුබෑමත් මේකෙන් විසදෙනවා.ලොක්කො ටික එකතුවෙලා ගහන මැච් එකක් මේක.එයාල ඔක්කොම ගොඩ.
What the country needs is an executive presidency and a leader who loves the country.
Sri Lanka will have many challenges in future. To face this situation the country needs a strong patriotic leader.
People are going to lose hopes.
රාජපක්ෂ, බණ්ඩාරනායක,වික්‍රමසිංහල ජනාධිපතිවරණයට කැමති නැත්තෙ උන්ගෙ පවුල්වල අයට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා මිස වෙන මොකකටද?
Topi okkoma may rate ithiri tikakath kalama dapan.
එතකොට බයියන්ගෙ ගෝටා සිහිනයට මොකද වෙන්නෙ?
මගෙ සිහිනය මට දකින්න ඉඩ දීලා පලයන් යකෝ යන්න – කැපුවත් බයියෙක්
අනේ වාසනාවන් මහින්දට කැරට් අලේ පෙන්නල දෙමල මුස්ලිම් එවුන් එක්ක එකතු වෙලා රනිලට ආයි අගමැති වෙන්න පුලුවන්.දුමින්දල අමරවීරල එහෙමත් අඩු පාඩු හදා ගන්න සපෝර්ට් එකක් දෙන් නැතැ.
Anything to comeback to power….
225 අතරින් නායකයා තේරුවොත් මොකෙක් එයිද කියන්න බැහැ .77 ව්‍යවස්ථාවෙන් පස්සේ නොගැලපෙන අය ඒම වැඩිවුණා.කුඩු කාරයොත් ආව.කලින් චන්ද කොට්ටාශ කුඩා කාලේ ආවේ දන්නා පුද්ගලයින් පමණි.දැන් තියෙන වැඩ කරන්න අවශ්‍ය නම් පුළුවන් වැඩ කරන්න අවශ්‍ය 225 ඉන්නේ ටිකයි.සැප විදින්න ගිය අයයි ඉන්නේ.225 පත් කරගන්න කොට සුදුසුම අය පමණක් යැවිය යුතුයි.
May be we should destroy our votes by blacking out the entire voting paper
Nobody is interested in doing anything for the people or freeing the falsely accused, imprisoned armed forces
OR stopping the destruction of forests
OR stopping the destruction of architectural sites
So… Why should we vote for any of these cocaine dealers
People are aware of the game now Mahinda is playing. Since he is not eligible to be the next President his move is to get the powers in to his hands as the PM may it be Gota or Maithree as President.
mahinda ,sirisena or ranil do not have the brain to decide what srilanka needs.They do not have power either ,they are not srilankan’s kings .They are there to do and facilitate srilankans rule, that does not mean that they can do whatever they want. Mahinda said something like 13 plus how on earth he can promise these things.He also should realise he is also a one of a man living in srilanka and his vote is just a one vote he can not represent majority voice just he has got some power from the parliament .These issues should be addressed by veteran srilankans who are educated patriotic ,not by the politicians who are oppertunistic and no adequate gray matter.