‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදෙන හැටි’.. දෙලක්ෂක් රට පුරා…
October 18, 2017 at 8:02 am | lanka C news
“ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදෙන හැටි! බෙදුම්වාදීන්ගේ සහ පාවා දෙන්නන්ගේ රහසිගත සැලසුම්” නම් කෘතිය ඔක්තෝම්බර් 19 බ්‍රහස්පතින්දා සවස 3.30 ට කොළඹ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එලි දකී.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මුලසුන දරන සභාවේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නීතිඥ ඩබ්. ඩී. රොඩ්රිගෝ, රියර් අද්මිරාල් සරත් වීරසේකර, වෛද්‍ය චන්න ජයසුමන, ඉංජිනේරු අනුරාධ තෙන්නකෝන් සහ අනුරාධ යහම්පත් මහත්මිය අදහස් දැක්වීමට නියමිතය.
මහජන රාජ්‍ය සභාවේ ප්රකාශනයක් වන කෘතියේ පිටපත් ලක්ෂ 2 ක් සති 2ක් තුල රට පුරා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන බෙදා හැරීමට සියලු කටයුතු මේ වනවිටත් සංවිධානය කර හමාර බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
– සාරංග
better have it e book as well . if available pl give a link
Hybrid game
public library v. national library
බුදු දහමට ප්‍රමුඛත්වය අහිමි කරන , රටේ ෆෙඩරල් කර කෑලි වලට බෙදන ,අගමැති රනිල්ගේ ව්‍යවස්ථාව හකුලා ගනු
මල්වතු නා හිමිගෙන් ගරැතරව ඉල්ලනව…! දෙමලුන්ට බලය දීලා ව්යවස්තාවෙ බොද්දාගමට ප්‍රමුඛත්වය තියේ කියල අවුලක් උනොත් ප්‍රශ්නෙ විසදන්න වගකීම බාර ගන්න පුලුවන්ද කියල..කොටි දකින ප්‍රායෝගික පැත්ත උන් වහන්සේ දකින්න අපොහොසත් ද,දැක්කත් නොදැක්ක ගානටද කතාව…? බොද්දාගමට විතරක් නෙවේ,සිංහල බොද්දත්වයට මේ පොලවෙ ප්‍රමුඛත්වය උරැමයි…වෙනසක් නෑ මුලින් සිංහල හලල,එයිට පස්සෙ මොන බොද්ධ ප්රමුඛත්වයක්ද…? දෙමලු ඉන්න බැරි නම් යන්න ආව වගේ තමිල් නාඩුවට..යූඑන්පී කාරයොත් එක්කම…!
good start
Good to see true PATRIOTS in the poster above. These are the people who should be our leaders, not the lying selfish rogues who are in parliament today. Today’s member of parliament are stealing public funds and importing heroin.