ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරා දමයි..

December 12, 2016 at 12:40 pm | lanka C news
ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරා දමයි..

නාදුනන තුනක්කුකරුවෙකුගේ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් මීටියාගොඩ ප්‍රදේශයේ 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක් මිය ගොස් තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද පෙරවරවේ වන අතර වෙඩි තැබීමෙන් තුවාල ලත් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.

4 views
Main News