වාතය හරහා බෝවෙනවා.. නව කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ..- නිලීකා මලවිගේ

April 23, 2021 at 3:50 pm | lanka C news
වාතය හරහා බෝවෙනවා.. නව කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ..- නිලීකා මලවිගේ

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවක් තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

75,456 views

16 Comments to “වාතය හරහා බෝවෙනවා.. නව කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ..- නිලීකා මලවිගේ”

  1. " ලවුඩ්ස්පීකර් පිරිත් නම් මේ පාර එපා " says:

    මහ හයියෙන් ලවුඩ්ස්පීකර් පිරිත් දාලා අහල පහල ගෙවල්වල මිනිස්සු සැනසිල්ලේ ජීවත් වෙන එක නැති කරන්න නම් එපා !!!

    • kamal says:

      දිනපතා අපි ඇහුම්කන් දෙන මේ අති විශිශ්ඨ ධර්ම දානයේ අපමන පින් අනුමෝදන් වේවා!

  2. කැප්පෙටිපොළ says:

    රහතන් වහන්සේගෙන් කපටින්ට උත්තරයක්
    වාතය හරහා බොවෙන්නෙ කොරෝනා නෙවෙයි අසාධිතයන් 66000ක් ඇතිවුනේ වාතය හරහා තමයි. නමුත් ඒ අය ප්‍රතිදේහ විකසිත විතරයි. ඉංග්‍රිසි බෙහෙත් දන්නෙ නැ මේ තත්වය. බටහිර වෛද්‍යවරුන්ට වරදින්න බැරිදි සිංහල වෙදකමට හරියන්න බැරිද

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    මාක්ස්වාදී රතු සහෝදරවරුන්ට, මාස්ක් නැතිව කෑ ගසමින් මැයි පෙලපාලි යන්න දෙන්න ඕනේ.

    මැයි පෙලපාලි වලදි කොරෝනා බෝ වෙන්නෙ නෑ. මොකද සමාජවාදී චීනේ වයිරස් ලැබ් එකේ ඉපදුන බැවින් කොරෝනා, උපතින්ම සමාජවාදීයි.

  4. රජරට බයියා says:

    කරුකරුණාකරල පුද්ගලික අංශයේ බෙහෙත් ආනයනය ආයතආයතනවලට Covid එන්නත ගේන්න වහාම ඉඩ දෙන්න.

  5. කුඹුක්කණ් says:

    ආයුර්වේද දේශීය ප්‍රතිකාර කැමති අයට දැන්වත් ගන්න දෙන්න. මෙලෝ වැඩක් නැති වැක්සීන්
    නැති බෙහෙත් , ඔක්සිජන්
    ICU ඇදං දැ,ම්මා කියලා කොරෝනා හොඳ වෙන්නෙ නෑ
    බටහිර ක්‍රමය ෆේල් , වෙන ක්‍රමයකට ඉඩ දීපල්ලා ,

    • SKF says:

      පොඩ්ඩක් හරි ඉඩක් දෙන්න ගිය ගමන් 1%කේ බුද්ධිමතුන් මැරෙන්න හදනවා.

  6. Haiyo says:

    The rest of the world knew this long time ago. Vaccine & common sense is the only way out. Countries that has a good vaccination program are now coming out. Sinhala medicine will work if proven scientifically through a trial. Don’t be blind!

    • Pakanil says:

      Really? Go and see the US and Europe. Vaccine also killed in those countrie and in India too. Yep, you are right. Don’t be blind yourself.

      • waidya says:

        pakanil , paka nil wela athi. I live in uk and its doing great against covid US and EU Screwed it up, you talking
        through your ASS, you must be JVP boy taking it from the back, Sri Lankan government doing great with the resources they have it’s the general public need to heed the advice, Go back to your den and collect money

  7. Nimal says:

    අපටහෙළ බෙහෙත් තිබුනත් , පිටරටින් කෝටිගණන් දී එන්නත් ගෙන්නන්න වලිකන අය ගැනත් හොයලා බලන්න ඕනෑ. ඒ කොමිස් ගහන්න මිස ලෙඩුන් ගැන සිතලා නම් වෙන්න බහැ.මේවාට විරුද්ධ වෙන්නෙත් එවැනිම පිරිසක්ම වියයුතුය .

    හෙළ වෙදකමේ ගැම්ම

  8. buwa says:

    කොරෝනා වලට ඖෂධ සොයාගත් ප්‍රථම රට ශ්‍රී ලංකාව මුලු ලෝකයම අපේ රට ගැන පුදුම වෙයි හෙළ වෙදකම මතුවටත් පවතිත්වා..

  9. වාතෙ ලොකුම ප්‍රශ්නයක් තමා වාතෙ says:

    වාතෙ ලොකු ප්‍රශ්ණයක් තමා වාගෙ දන්නෙ නෑ. කවාරු කවූරුත් ගෙවල් වල කොඩි පිට කොරන් සියට තුනේ පෙලපාලි යමූ. කොරෝනා අපට එපා සියට තූන මහගම ගනිල්ල කියල නේද රතු අලි වස්සානේ.

  10. කෙල්ලො එලියට යවන්න එපා....වාතෙනූත් බෝ වෙනවලා මාමේ says:

    අපි කෙලියයි. කොල්ලනේ කලූ කෝට් දමන් හර්තාල් කරමූ. හූළං බොකන්න අයිතිය ඉල්ලල.