වායුගෝළය කැලඹේ.. මිලිමීටර් 150 ඉක්මවූ මහ වැහි රට පුරා.. අනතුරු ඇගවේ…

October 29, 2017 at 5:30 pm | lanka C news
වායුගෝළය කැලඹේ.. මිලිමීටර් 150 ඉක්මවූ මහ වැහි රට පුරා.. අනතුරු ඇගවේ…

ඉදිරි පැය 24ක කාලය තුල දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට මිලිමීටර 150 ඉක්මවූ තද වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය, පුත්තලම දිස්ත‍්‍රික්කවලට මෙම වර්ෂාපතනය ඇදහැලනු ඇති බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ දිස්ත‍්‍රික්කවල ඇතැම් ප‍්‍රදේශවලට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් තව දුරටත් ක‍්‍රියාත්මකය.

ශ‍්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ ඇතිව තිබෙන කැළඹිලි සහගත. තත්වය නිසා ඉදිරි දින කිහිපයේදීද මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බව සදහන්ය.

31 views

6 Comments to “වායුගෝළය කැලඹේ.. මිලිමීටර් 150 ඉක්මවූ මහ වැහි රට පුරා.. අනතුරු ඇගවේ…”

  1. Wahi Nathi Hena says:

    Wassa walahaka deviyo ayith kopa wela wagei. Kee deneketa anaatha kandauru walata yanna weida danne naha.

  2. silva says:

    wassa walahaka deviyo kopawela aththatama

  3. Nim says:

    THERUWAN SARANIG
    JEEWETHA HANI SEDE NOWE WA.

  4. වැස්ස වාසනාවක් ශාප නොකරනු වැසි නැතිවිට සිසිල සනීපය අවසන්‍ය ෂාපට නොහඩලනු කැමට ආහාරද නොමැත පරිසරයට සොබාදහමට ආදරය කරනු කාන්තාරයේ වැසි අකලට ලැබුන පුහුලක් වැනිය වැස්සට ආදරය කරනු ???????????????

  5. sam says:

    And Mahinda Rejapakse will become the president as well.

    Dream on chaps

Main News