වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…
June 17, 2021 at 10:40 am | lanka C news
වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ ඊට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් අනතුර සමග මෙහි සම්බන්ධයක් තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.
මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවද ඇමතිවරයා කියා සිටියි.
Moo nam potta huthuthige puthek!! Ayi yako, thoge as deka kana welaada? Meeta issella me widihata kesbaawo ehema marunada? Kata harkara gon bijjaa!!
Oba Sandhan Kara Athi Num 3 Ak, Pootaa ……., Yako, Gon Bajja
Me Nam Thunama Honda Wediya Methumaata….. Peechan Wenawa Kiyla Mehemath Minissu Peechan Wenwada…… Gampha Innema Moodayo.
Who is this idiot to make such irresponsible and false statements to deceive the people of SL? This shows the quality of the people who were selected to represent the “Viyath Maga”.
Actually, some dolphins and turtles should come to their natural demise ,and it is up to our marine biologist to come up with the correct figure so the learned minister can chew his words
අනේ උගත් මෝඩයෝ ….
සියවස් දෙකක් ආයුස ඇති කැස්බැවා
සයුරක් විස දමා උන් නිරයක ලැවා
තිරිසන් නොමිනිසුන් කල අකුසල් නාවා
රකිමින් නිරයටම පලයන් ගොඩහේවා
He is making comment in favour of ‘Perrl X prees’ ////////
නාලක මහත්තයො නොදන්න මගුල් කතා කරන්න ගිහින් තිචනොවී හිටියොත් නරකද? කීයක් හරි හොයාගෙන යන්න වෙන්න ඇතිනේ දේශපාලනයට ආවේ. ඒක ෂෙප් එකේ කරගෙන යනව මිසක් නොදන්න මගුල් කතා කරන්න ගිහින් අඹු දරුවන්ටත් පාරෙ බැහැල යන්න බැරි කරන්න එපා මහත්තයො.
ගොඩහේවා මේ උලා ගනී…….