වාර්තාගත ඡන්ද ප‍්‍රතිඵලයක්.. කඩුවෙල සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුව 88% ජයක් ලබා ගනී..

May 4, 2019 at 10:08 pm | lanka C news
වාර්තාගත ඡන්ද ප‍්‍රතිඵලයක්.. කඩුවෙල සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුව 88% ජයක් ලබා ගනී..

කොළඹ දිස්ත්‍රික්යේ කඩුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කිරිමට අවශ්‍ය සභිකයන් තේරිම සඳහා නාමයෝජනා භාර ගැනිම අද පැවත්වින.

එහි ප්‍රාදේශික මට්ටමින් පත්වන සභිකයින් 100 දෙනා වෙනුවෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාරදුන් අතර ඉන් 88 දෙනෙකුම නිතරගයෙන් පත්වීමේ විශේෂ අවස්ථාවක් වාර්තා වි ඇත.

ඉතිරි 12 දෙනා තොරාහැනිම සඳහා ඉදිරියේදී ඡන්දයක් පවත්වන්නේ ඒ සඳහා අනිකුත් පක්ෂ නියෝජිතයන් ද ඉදිරිපත් වීම නිසාය.

එම සමිතියේ තෝරාගැනීමට නියමිතව තිබූ 100 දෙනාගෙන් 88 දෙනෙකුම පොහොට්ටුවෙන් නිතරගයෙන් පත්විම විශේෂ තත්වයකි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටිවේ ඉතිරි ආසන 12 ජය ගැනීමද තම පක්‍ෂයේ නියෝජිතයන්ට ඉතා පහසු තත්වයක් ඇතිව තිබෙන බවයි.

30,709 Viewers

8 Comments to “වාර්තාගත ඡන්ද ප‍්‍රතිඵලයක්.. කඩුවෙල සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුව 88% ජයක් ලබා ගනී..”

  1. දන්ත කටාර් says:

    මොහොමඩ් රාජිත ..අල්හාජ් චතුර,,, හදවත් ගැස්සෙනව ඇති බං….!!

    අලිය හාන්සි කලේ දන්ත කටාර් මොහොමඩ් රාජිත මාධ්‍යට දුන්නු බොරුව නිසා???

    • Viparamaa says:

      The present ruler’s 5 star democracy is very clearly apparent to the Nation , by postponing the due , lapsed provincial council elections (prior to this unfortunate incidents) . Now they seem to find ways and means to postpone the forthcoming very important elections , which is the only means the ordinary citizens can show their anger and protest to this unpatriotic government for weakening the national intelligence services and National defense , for the sake of their survival.

  2. Kamal says:

    දැන් කුහක ජෙප්පො කියයි බයියො මේ ප්‍රථිපලය මහ
    ඡන්ද ප්‍රථිපලයක් විදිහට සලකල මෝඩ ආතල් ගනියි කියල.

  3. Gayantha says:

    රටේම රැල්ල ඒකයි.

  4. Roshan says:

    all educated sri lankan can now understand why the terrorrist attacked has been taken over. this is what pohottuwa wants. to show public in sri lanka as there is no safe with current government and elect us to control the situation.

    • nadee says:

      Yep, educated will understand so. But the intelligent will also understand the sheer lack of capability. lack of democracy (elections remember?), lack of national security (you add the rest). The intelligent will also understand that when it comes to politics there is no 100% pure character. Intelligent will understand that it’s just a choice of the BETTER relative to the other. Educated and intelligence is two different things. Educated will not know the difference while the intelligent will. After all suicide bombers were all educated isn’t it?

Main News