වාර්තා පොත් අලූත් කරමින් සිම්බාවේ පරදා ශ්රී ලංකාව ජයගනී..
July 18, 2017 at 3:00 pm | lanka C news
සංචාරක සිම්බාවේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර කොළඹදී පැවති ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගත්තේය.
ජයග්රහණය සදහා ලකුණු 388ක් ලබා ගත යුතු වූ තරගයේ ශ්රී ලංකා පිල එම ඉලක්කය පසු කර යාමත් සමග මෙතෙක් ශ්රී ලංකා කණ්ඩායමක් හඹාගොස් ලබා ගත් වැඩිම ලකුණු ප්රමාණය ලෙසද එය වාර්තා පොත් අතරට එක්විය.
තරගයේ සම්පූර්ණ ලකුණු පුවරුව මෙතනින්