වාරියපොලදීත් හවුල හාන්දියි.. මහින්දට 74යි.. එජාපය 26යි.. ශ්‍රිලනිපය 0යි..

January 27, 2017 at 12:00 pm | lanka C news
වාරියපොලදීත් හවුල හාන්දියි.. මහින්දට 74යි.. එජාපය 26යි.. ශ්‍රිලනිපය 0යි..

ඊයේ පැවති කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරනයේ තුන් කොන් සටනක් පැවතියත් අවසානයේ නව පක්ෂය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ආසන 74 ක් ලබාගෙන විශිෂ්ට ජයක් වාර්තා කලේය.

එක්සත් ජාතික පක් කණ්ඩායමට අමාත්‍ය එස් බී නාවින්න මහතා මෙහෙය වූ නමුත් අවසානයේ හිමිකර ගැනීමට හැකි වූයේ ආසන 26කි.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කල ශ්‍රිලනිප නව සංවිධායක ආනන්ද ජයලත් විසින් මෙහෙය වූ ශ්‍රිලනිප කණ්ඩායමට එකදු අසුනක්වත් දිනාගැනිමට නොහැකිව අන්ත පරාජයක් හිමි කර ගනු ලැබින.

6 views

4 Comments to “වාරියපොලදීත් හවුල හාන්දියි.. මහින්දට 74යි.. එජාපය 26යි.. ශ්‍රිලනිපය 0යි..”

  1. බන්ඩයියා says:

    කැපුවත් ලේ කොලපාටය් කියන මෝඩයො ටිකක් අපේ ගම් වල ඉන්නවා. නමුත් කොට්ටාස මට්ටමෙන් චන්දෙ තිබ්බොත් උන්ට දිනන්න බැහැ. කොහොම චන්දෙ තිබ්බත් සිරාගෙ ශ්‍රිලනිප නම් හැඳි ගෑවිලා යනව ඒකාන්තය්.

    • ranjith fernando says:

      අපේ මාමත් කැපුවත් කොල ජාතියෙ මිනිහෙක්. හැබැයි මිනිහ පත්තරයක්වත් කියවන්නෙ නෑ

  2. sira says:

    Thawath kaalakanni UNP kaarayo innawane… mee hethi kare winaasa wenakal mee rata hadanna bee

  3. unp says:

    Ow yako api kapuwath kola thamai.thopi kapuwath ithin horu ne .neda?

Main News