වාස්ට ඩොලර් 200ක් ගෙවන්න බෑ කිවුවත් ටොම් මූඩිට මාසෙට ඩොලර් 30,000යි…

March 2, 2021 at 3:22 am | lanka C news
වාස්ට ඩොලර් 200ක් ගෙවන්න බෑ කිවුවත් ටොම් මූඩිට මාසෙට ඩොලර් 30,000යි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ගෙන්වන්නේ මාසයකට ඩොලර් 30,000 කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය වසර තුනක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් වෙනුවෙන් ඩොලර් 200 ක් ගෙවීමට මුදල් නැතැයි ක්‍රිකට් ආයතනය පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

38,084 views

14 Comments to “වාස්ට ඩොලර් 200ක් ගෙවන්න බෑ කිවුවත් ටොම් මූඩිට මාසෙට ඩොලර් 30,000යි…”

  1. vis8 says:

    Vaas must have asked for $200 a day 🙂

    • vis8 says:

      Sorry. I was wrong.

    • CEB-SWARNA & SIRIMA KALI MANIYO says:

      Geta panala Buru Lal Malliyage saram kaduwa wage
      Ape Vas Puta apigawata awith huniyamak karanam Butha, Pretha, Kumbanda pihita ganda tibba

      Hamuwanna Buta Wisharada CEB-Swarna walliya Maniyo & Butha Pandith Srima Kali Maniyo.

  2. RPLC Randeniya says:

    Cricket is no more a game,(that era was gone) Its like casino, players are goods who marketed in open market, there behavioral aspects are underworld, So people should understand that players and also selectors therapist including team doctors together with 3 rd umpires in future can earn money by selling the match

  3. prasanna says:

    poththa sudu nam madakalapu gonek uwada kam netha

  4. John says:

    ඕව මොනවද ක්‍රීඩකයන් ආගමට හරවනවට පාස්ටර්ට ලක්ෂ 20 ක් ගෙවන්නේ .

  5. බූරු පුතාණෝ සජියා says:

    ගොන් බූරු ක්‍රිකට් ලොක්කො වාස්ට ගෙවනකොට ඩොලර් 200 ය 195 න් වැඩි කරල බලල ගාණ ගොඩක් වැඩියි කියලා ගෙවන්න බැහැ කියනවා. ටොම් මූඩිට ගෙවනකොට ඩොලර් 30000 ඕස්ට්‍රේලියන් ඩොලර් කරන්න 1.27 න් වැඩි කරල ගාණ අඩුයි කියල ගෙවන්න පුළුවන් කියනවා.

  6. BNV says:

    The ones who destroyed the cricket, now going to make it right way. What a shame !!!!! They all wants to earn the money only.

  7. Kamalin says:

    මරික්කාරයා ලොකු බොරු කියන්න රුසියා. මේ බොරුවලට රැවටෙන්න එපා. දෙනවා ඇති $3000/=ක්. ඒක 10න් වැඩි කරලයි මේ මිනිහා කියන්නේ.

    • Boris says:

      Don’t you live in SL? Who the hell will settle for $3000 to coach the SL team and also Tom Moody being an Aussie? It’s true, it is $30,000! First learn the truth before talking. Our cricket board in a corruption den, full of thieves & plunderers! That is why our team is struggling to come out of this quagmire! Mind it!!

    • Kamalin says:

      ඔබ හරි, මා අදහස් කලේ මාසික ගාස්තුව. අවුරුද්දකට ඩොලර් 30,000 නම් එය හොඳටම ලාබයි. The news is ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ගෙන්වන්නේ මාසයකට ඩොලර් 30,000 කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

      • samantha says:

        Are you mad? This position is Director of Cricket. Don’t you know, 40000$ per month paid to Hathurusingha. Even non experience player Also getting 30 Lak per year.

  8. Felix says:

    It is true. Vas will not give any amount back to someone as ‘KickBack’. But someone can negotiate with Tom very easily to receive his kickback or commission out of Sri Lanka so easily. Whoever watching cricket now these days are fools. It’s gambling and making unwanted millionaires from the poor shoulders.

  9. වාස් ගෙ ඉල්ලීම සාදාරන විය හැකියි. නමුදු එය ඉල්ලූ වේලාව , සලකා බලන්නට කාලයක් නොදීම සැක සහිතයි.
    බොන …අගේට;;;;ආමෙන්::::::

Main News