වාසුගෙන් යලි අගමැති සැරටම අහගත් බැදුම්කර මගඩියේ සැබෑ අලාභය ගැන වාර්තාව මෙන්න.. සභාගත කරන්න අගමැති දිවි හිමියෙන් ඉඩ නොදෙයි..
March 29, 2019 at 3:26 am | lanka C news
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයේන පරීක්ෂණ කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කරන ලද බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව පිළිබඳ තක්සේරුවේ සිංහල පරිවර්තනය පහතින් දැක්වෙයි.
පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා මෙම වාර්තාව සභාගත කිරීමට යාමේදී පාර්ලිමේන්තුවේ අගමැතිවරයා සමග උණුසුම් වාදයකද පැටලින.
Ranil, Answer this. Your robberies are being brought to light.
Thank you, Mr Kabral
බැදුම්කර වංචාව නිසා රජයට සිදුවූ පාඩුව පිරිමහන්න අති විශාල ලෙස හැම දෙයටම බදු ගෙවමින් දායක වන ශ්රිලාංකිකයින්ට මාගේ හද පිරි මෙවුවා එක පුද කරමි.
It’s a good thing that Mr Cabral is exposing the Prime Minster. Many are frightened of Ranil because he takes revenge.
රනිල්ව රකින්නේ මහින්ද,මහින්දව රකින්නේ රනිල්…වාසු මේවා නොදන්න පාටට රඟපානවා.
මහින්ද රනිල් ගජ මිතුරන්.
කරැණු එලි කරන්න අප සූදානම්.