වාසුගෙන් 20ට ප‍්‍රහාර.. ආණ්ඩුව වැරදි නිවැරදි කල යුතු යයි කියයි…

September 27, 2020 at 3:26 am | lanka C news
වාසුගෙන් 20ට ප‍්‍රහාර.. ආණ්ඩුව වැරදි නිවැරදි කල යුතු යයි කියයි…

20 වෙනි සංශෝධනය මගින් විගණාකාධිපතිගේ බලය සීමා අඩු නොකළ යුතු බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විගණකාධිපතිවරයාට ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ අයිතිය තිබිය යුතු යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ලබා දිය යුතු බවද ඔහුගේ අදහසයි.

මෙම සංශෝධනය මගින් අවශ්‍යව පැවති ජනාධිපතිවරයාගේ සීමා කොට තිබූ බලය ඉවත් කර ඇතැයි පැවසූ ඔහු තමන් මෙම අදහස් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නොව ආණ්ඩුව නිවැරදිව ඉදිරියට ගෙනයාමට බවද පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

29,313 views

5 Comments to “වාසුගෙන් 20ට ප‍්‍රහාර.. ආණ්ඩුව වැරදි නිවැරදි කල යුතු යයි කියයි…”

  1. kalakanni indika niroshan d s senanayake college says:

    This naakiya is the mouth piece of mahinda🙄🙄🙄🙄🙄🙄😜😜😜😜😜😜

  2. දුටුගැමුණු says:

    වාසු ලා වගේ කුනු හැත්ත පොහොට්ටුව ට වද්දගත්ත තොපිට හොඳ වැඩේ !

    • fe says:

      මහජන මුදල් විගණනය නොකර ඉන්න ඡන්දය ඉල්ලුවද ? බලයෙන් මත්වෙලා ඉන්න හොරුන්ට අනතුරු අඟවන්න මේ සැරේ වාසුදේවට නිවැරදි මාර්ගය පෙනීම වැදගත් !

  3. කනපිට says:

    ශ්‍රී ලංකා කාරයෝ තව වැඩ පටන් ගත්තේ නෑ. 20 ට එරෙහි නොවීමට මෙන්න පලවෙනි කොන්දේසිය !
    1. සිරිසේන පාස්කු ප්‍රහාරයේ වැරදි කරු නොකල යුතුය.
    (බුද්ධි අංශ අවධානය පිනිසයි)
    😀😀😀😀😀😀😀😀😀😀😀

  4. Banda says:

    අධිකරණයේ ස්වාධීනත්වය ලබා දිය යුතු