වාසුට හෘදයාබාධයක්.. ජාතික රෝහලට ඇතුළු කෙරේ.. සිංගප්පූරු නොයයි..
May 22, 2017 at 1:20 pm | lanka C news
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රි වාසුදේව නානයක්කාර කොළඹ ජාතික රෝහලට ඇතුළ කර තිබේ.
මේ වන විට හෘද රෝගී අංශයේ ප්රතිකාර ලබන මන්ත්රීවරයාගේ තත්වය බරපතල නොවන බව රෝහප් ආරංිචා මාර්ග පැවසීය.
මන්ත්රීවරයා පසුගිය දිනයන්හි සෙම හා සුළු ඇදුම රෝගී තත්ත්වයකට ප්රතිකාර ගනිමින් සිටියදී මෙම හෘදයාබාධ තත්වය ඇතිව තිබේ.