කෙනෙක් හැර ඒකාබද්දයේ සියළු මන්ත‍්‍රීවරුන් ගෝල්ෆේස් වේදිකාවේ..

May 1, 2017 at 6:48 pm | lanka C news
කෙනෙක් හැර ඒකාබද්දයේ සියළු මන්ත‍්‍රීවරුන් ගෝල්ෆේස් වේදිකාවේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අද ගාළු මුවදොරදී පැවැති මැයි රැළියේ වේදිකාවට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන එක් මන්ත‍්‍රීවරයෙක් හැර අන් සියළු දෙනා ගොඩ විය.

එක් මන්ත‍්‍රීවරයෙක් විදෙස්ගතව සිටින බැවින් ඊට සහභාගී වීමට නොහැකි විය.

පළාත් සභා මන්ත‍්‍රීන් සිය ගණනක් මෙන්න පළාත් පාලන මන්ත‍්‍රීවරුන් දෙදහසකට වැඩි පිරිසක් රැළියට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

23 views

10 Comments to “කෙනෙක් හැර ඒකාබද්දයේ සියළු මන්ත‍්‍රීවරුන් ගෝල්ෆේස් වේදිකාවේ..”

  1. Kolitha says:

    Ganja kaarayata thada unoth balaganna puluwan heta wena de

  2. Dilanka says:

    Jayawrwa janadhipathithumani.

  3. love nature says:

    මේ ආණ්ඩුව රටට කරන හානි විනාශය පෙන්වලා දෙනවා. එදා නන්දා මාලිනිය ගායනා කරපු, සුනිල් අරියරත්නයක් රචනා කරපු, පවන ගීත සමුච්චියේ එක තැනක අහනවා “අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය සහ විනිසුරන්”. මේ යමපාලන ආණ්ඩුවෙනුත් අහන්න තියෙන්නේ එමපණයි.

  4. buruputha says:

    Ganja hutan kattiyawa eliyata daaida? Mage hithe thattayage kata vitharai okata Weda behe.

  5. විජේ says:

    අන්න… මැයි රැලි..

  6. Dickie Bird says:

    Aiyo………. gatambe ta mehema dukak………………….
    Mahajanathawage apprasadaya pala karai. without free train rides.

  7. Colin says:

    Ganja Dumiya hetath thada welaa SLFP aya wa Nerapaidha ? Sabitha get niwaasawaya laksha wissak kuli gewanawa neyda Anuradhapurey bus halt eke hitapu Ganja Dumiya? saadhu saadhu

  8. Nandasoma says:

    මේ ආණ්ඩුව රටට කරන හානි විනාශය පෙන්වලා දෙනවා. එදා නන්දා මාලිනිය ගායනා කරපු, සුනිල් අරියරත්නයක් රචනා කරපු, පවන ගීත සමුච්චියේ එක තැනක අහනවා “අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය සහ විනිසුරන්”. මේ යමපාලන ආණ්ඩුවෙනුත් අහන්න තියෙන්නේ එමපණයි.

    මේ සිංදුව හැදුවෙත් රනිල් ලගෙ ආණ්ඩුව කරපු වැඩ ගැන තමයි……………..!!!

  9. oinxc says:

    OO an pee is the bane of this country..

    they let the 83 July riots escalate.. 77 political revenge.. 88/89 bheeshanaya (although jay vee pee should share part of the blame).. 2015 onwards political revenge.. still like punk teenages they keep on revenge.. and with selfish lust hold on to power at all costs..

  10. Open mind says:

    වේදිකාවට ගොඩවු කම්කරුවන්….?

Main News