වාසු කණගාටුවෙන්..

October 5, 2016 at 12:49 pm | lanka C news
වාසු කණගාටුවෙන්..

උතුරු පළාත් හ ඇමති සීවී විග්නේෂ්වරන් තම ඥාතියෙක් වුවද ඔහුගේ ප‍්‍රකාශ අනුමත කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානයක්කාර මහතා පවසයි.

තමනට ඇත්තේ නෑදෑකමට දේශපාලනයක් නොව දේශපාලනයට නෑදෑකමක් බවද මන්ත‍්‍රිවරයා පවසයි.

විග්නේෂ්වරන් උතුරැ මහ ඇමති තම ඥාතියකු වුවද ඔහුගේ ප‍්‍රකාශයන් තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද පවසන නානායක්කාර මහතා දකුණේ ජාතිවාදය අවුස්සන්නේ යයි ඇතැමුන් තමනට චෝදනා කිරීම ගැන කනගාටු වන බවද කියයි.

184 views