වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි..

October 23, 2016 at 8:02 am | lanka C news
වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නනායක්කාර මහතා කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරාවාසියක් යව ඇත.

මන්ත‍්‍රිවරයා කියා සිටින්නේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පසුගිය අගෝස්තු පළමුවැනිදා සූදානම් කර තිබූ මහජන රැලිය සදහා හයිඞ් පාක් පිටියේ පැවැත්වීම නාගරික කොමසාරිස්වරයා විසින් මුලින් අවසර දී අවසාන මොහොකේ එය අවලංගු කිරීස නිසා සිදු කළ හානියට වන්දි වශයෙන් මෙම මුදල ගෙවන ලෙසයි.

මෙම මුදල නොගෙවන්නේ කොළඹ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන බවද නානායක්කාර මහතා දන්වා යවා ඇත.

10,018 Viewers

3 Comments to “වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි..”

  1. කර්තේලිස් ආතා says:

    ඕං කරනවනං වැඩ. කාගෙහරි අතකොලු වෙන නිළධාරීන්ට යස පාඩම. දැන් තනියම නඩු කියපන්කො.

  2. Asaranayaa says:

    හීන් බබා සීයත් කිව්වා ඔය කතන්දරය නිදිමතේම

  3. nimal says:

    WASU OBATA JAYA WEWA

Main News