වාසු වැඩ බාර ගත් දිනයේම නීතිය කඩයි.. ඔහුම එය කියයි..

August 14, 2020 at 12:01 am | lanka C news
වාසු වැඩ බාර ගත් දිනයේම නීතිය කඩයි.. ඔහුම එය කියයි..

වාසුදේව නානායක්කාර මහතා නව රජයේ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි කාර්යාලයේ දී ඔහු රාජකාරී කටයුතු ආරම්භ කළේ කරන ලදී.

එහි දී ඔවුන් ලේකම්වරයාට කියා සිටියේ තමා පත්වීමේ ලිපිය ගෙන ආවේ නැති නිසා තමන්ට රාජකාරී ආරම්භ කිරීමට දීමට ලේකම්වරයාට නොහැකි බවයි.

වසර තුනක් හතරක් ඇතුළත මුළු රටේම ජනතාවගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තමන් කැමති උපරිම ශක්තිය යොදවන බවද ඔහු එහිදී කියා සිටියේය.

83,865 views

8 Comments to “වාසු වැඩ බාර ගත් දිනයේම නීතිය කඩයි.. ඔහුම එය කියයි..”

  1. Upul says:

    With old age these things are very common. People must know their limits when you become old.

  2. John says:

    අවුරුදු 90 ආසන්නයේ සිටින වලේ පයයි ගොඩ පයයි සිටින මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යැවීමෙන් පාර්ලිමේන්තුව මහලු මඩමක් වෙනවා .

  3. Alapaluwa says:

    මෙයාගේ වයසට මේ වගකීම හරියන්නේ නැහැ මොකද මනසත් හරියට වැඩ කරන්නේ නැතිනිසා මෙයාට දැන් ගෙදර ඉන්න කාලය එළබි ඇතිබැවින් කරුණාකර මේ ඉතාමත් වටිනා පානිය ජලය විශේය කරන්න පුළුවන් කාර්යක්‍ෂම කෙනේකුට භාරදෙන්න

  4. Kakka says:

    ඔයාගේ හිතට දුක බව තේරෙනවා නමුත් ජනතා තීරණයට ගරු කරන්න සහෝ 

  5. ප්ලාකනිල් බයියා says:

    අමතක වීම කියන්නෙ සාමාන්‍ය දෙයක්..
    මීට වඩා අමතකවීම් තරුණ අපිටත් ඕනෑතරම් වෙනවා. ඒකට වයස අදාළ නෑ

  6. Abba says:

    Not a joke must be serious

  7. Saradiel says:

    ජය පතමු

Main News