වාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..

October 30, 2021 at 10:22 pm | lanka C news
වාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..

පක්ෂ රැස්වීමේදී එකක් කතා කර එළියට ගොස් වෙන එකක් කියන විට පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවත් බල්ලා විසින් නැට්ට වනනු මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවද ඇමතිවරයා පැවසීය.

ගැලපෙන්නෙ නැතිනම් තව දුරටත් රණ්ඩු නොවී දික්කසාද විය යුතු බවද ඔහු සදහන් කලේය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශ කරන තරමට වත්මන් ආණ්ඩුව දුෂිත නම් ආණ්ඩුවේ තවදුරටත් රැඳී නොසිටිය යුතු බවයි.

කොළඹ දී ඊයේ දින පැවති මහජන මන්ත්‍රණ සභාවේ දී දැක් වූ අදහස් වලට ප්‍රතිචාර ලෙස ඔවුන් මෙම මේ බව කියා සිටියහ.

197,066 views

29 Comments to “වාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයි..”

  1. calista says:

    කාලකන්නී පලයව් තොපි දෙගොල්ලම හැදිගෑවියව් 73 න් වසරක සාපය එලවා දමමු
    හොරුන් වන්චා කාරයෝ මිනීමරුවෝ දූෂිතයෝ
    රටේ පාලකයෝ ලෙස පත් නොකර සිටිමු ජනතාවෙනි මොලෙයන් හිතන්න අද අප වැටී ඇති මේ මහා වියසනය ඇති කලේ ඔය නරුම හැතිකර දූෂිත යන්බව දැන්වත් තේරුම්ගන්න

  2. calista says:

    වසර හෑත්තැ තුනක සාපය දැන් රටින්ම තුරන් කරමු දූෂනයට හොරකමට වන්චාවට බොරුවට
    මිනීමරුවන් ට රට විකුනූ මේ දේශදෝරෝහීන්ට
    දොර වසමු දැන් වත් ජනතාව රට ගැන අපේ දරුවන් ගැන සිතන්න රටට ජනතාවට ගරු කරන ආදරය කරන අයව බලයට පත්කරමු එකතුවන්න ජාතික ජනබල වේගය සමග කවදත් හොරකම දූෂනය නාස්තියට එරෙහිව පාර බැස්ස එකම සහොදර වරුන්ට රට බාරදෙමු

    • magari says:

      ජාතික ජනබල වේගය කියන්නෙත් තවත් හොර ගුහාවක්

      • clement says:

        Bayyo kiyapan balanna Janabalawegaya karapu eka horakamak eeka hora guhawaknam,,, tahwath sattambi kam nokra adu tharame kata wahagena paththakata wela hitapan…

  3. Doli says:

    Munge nataka . China gu mewa banna minissunge awadanaya wena deyakata yomu karanawa. Minissu meka balana athare arun newa banna try eka.

  4. Kumara says:

    Mun innkan rata waĺata wrtrnawa