වාසු-විමල්-උදය වැරදියි..- නාමල්

November 1, 2021 at 12:02 am | lanka C news
වාසු-විමල්-උදය වැරදියි..- නාමල්

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කල බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ ඉදිරිපත් කරන ලද අවස්ථාවේ තම අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ තිබූ බවත් ඒ මහතා පැවසීය.

එම අවස්ථාව භාවිතා නොකර තැන් තැන්වල ඒ ගැන කතා කිරීම වැරදි බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව පිලිබද අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

66,801 views

27 Comments to “වාසු-විමල්-උදය වැරදියි..- නාමල්”

  1. Ashan Perera says:

    Un okkoma waradi. Uba thama hari.

  2. Athula says:

    වසර 72 පාලනයේ කෙරුවාව කියන්නෙ එදා සිට මිනිමුතු යටකර ගොමරිටි තමයි උඩ පාවෙන්නේ එදා සිට මු මොන ගොබ්බයෙක්ද මු දන්න එකම දේ තමයි සල්ලාල කම තාත්තා වගේ ඒකයි මහා එකලා වගේ හොර කමයි වෙන කෙරුමක්‌ නැහැ.. වලත්තය…

  3. Anthony says:

    ඔව් තොපි තමයි හරියටම හරි