වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..

July 6, 2018 at 9:20 am | lanka C news
වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..

වාහනයක් අයිති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා සදහන් කරයි.

වාහනයක හිමිකම ඇති සියළු පුද්ගලයන් සලකන්නේ ආදායම් සහිත පුද්ගලයන් ලෙසන් යයිද ඔහු සදහන් කරයි.

නිවාඩු ගත කිරීම සදහාද මෙරට බොහෝ පිරිසක් විදේශයන් වෙත යන බවත් ඔවුන්ද ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

ඔවුන් වහා ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

347 views

52 Comments to “වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..”

  1. Sakura says:

    Nice to see these old and beautiful cars again. Thank you LankaCnews for publishing this old photo.

  2. Hemanthe says:

    Stop duty concession on govt employees including MPs. Give them a grant not exceeding Rs. 1,5 m to do anything. Import tax on cars wil

  3. කොල්ලා says:

    වාහනේ ගනිද්දිත් බදු ගහනවා නම් තෙල් වලටත් බදු ගහනවා නම් ආයේ මොන මගුලකටද හත්වලාමේ බදු ගහන්නේ…

  4. බබා says:

    කෝ දැන් ඉස්සර වැස්සට තෙමි, තෙමි හිටපු පංච විද අක්කා?
    එයාට දැන් තෙමෙන් නැතුව ඇති නේද?

  5. Asoka says:

    ඔබට ඔබට සතුටුයිද දැන්

  6. daminda says:

    obata athi siyaludae natikaraganeemen badu nidahasa,,,,,,,,,?

Main News