වාහනයම වටින්නේ දඩ දෙකයි.. වාහනයේ වටිනාකමට, ආදායමේ හැටියට දඩ පනවනු..

November 24, 2016 at 3:50 pm | lanka C news
වාහනයම වටින්නේ දඩ දෙකයි.. වාහනයේ වටිනාකමට, ආදායමේ හැටියට දඩ පනවනු..

මාර්ග නීති හතක් කඩකිරීම් සදහා වූ අවම දඩ මුදල රුපියල් 25,000ක් කිරීම ඉතා අසාධාරණ බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ දඩ පැනවිය යුත්තේ වාහනයේ වටිනාකම අනුව හෝ පදවන්නාගේ ආදායම අනුව බවයි.

එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

5456

0 views

5 Comments to “වාහනයම වටින්නේ දඩ දෙකයි.. වාහනයේ වටිනාකමට, ආදායමේ හැටියට දඩ පනවනු..”

  1. Nimal says:

    You thoroughly deserve this. This is a byproduct of Jahapalanaya you voted for. Why shed tears now?

  2. Nareen says:

    AAdaayame hatiyata kese vethath vaahanaye hatiyata dadaya panaveema saadharanai.

  3. පහන් says:

    මේ අනුව මාර්ග නීති වලදි පමණක් නොවෙයි සියළු නීති කැඩීම් සහ අපරාධවලදී ඇතුළුව ආදායමට අනුව දඩ ගැසිය යුතුයි යැයි යොජනා කළොත්, සල්ලි කාරයෙක් මිනී මැරුමක් කිරීමයි හිගන්නෙක් මිනිමැරුමක් කිරීමයි කියන්නේ දෙකක් ද ?

  4. Gihn says:

    Hoda wade ownta, pare yana wahana keeyakata kee dahaka mun damaged karala athida.magema 50000 aha padu karala.

  5. Hera says:

    මේ වැඩේ හොඳයි මුන් කොච්චර මිනිස්සු හප්පලා සද්ද නැතුව යනවද ? වාහනවල වද්දල කොච්චරවහනවලට පාඩු කරලා රිංගල යනවද ? මොකක්ද මේ සන්ග්විධනය ? මුන්ට ලැන්ඩ් line ටෙලිෆෝන් එකක්වත් නෑ

Main News