වාහනයේ කාබන් බද්ද දොලොස්දාහයි.. රිසිට්පත බුකිය කළඹයි..
February 22, 2019 at 3:28 am | lanka C news
වාහනයේ ආදායම් බලපත්‍රය අලුත් කරවා ගැනීමට මෑතකදී ක්‍රියාත්මක කර ඇති කාබන් බද්ද සදහා රුපියල් 12,330ක් ගෙවූ අයෙක් එහි රිසිට්පත සමාජ ජාලයන් වෙත එක් කර තිබේ.
මීට අමතරව වාහනයේ බලපත්‍රය අලුත් කර ගැනීම සදහා අදාල පුද්ගලයා දුම් පරීක්ෂණ සහතිකයද ලබා ගත යුතු අතර බලපත්‍රය අලුත් කිරීමටද වෙනම අය කරයි.
KABAN BADDA
parliament eke inna parayo pawichchi karana hema ekekugenma indanawalata, repairwalata, adii siyaluma badu adu kala yutuyi …mun sathayakwath badu gewanne neha
munta hena wedeeeewaaaaaaaaaaaaa
තව කාපියව් කිරිබත්. අපි ගෙවමු. ප්රජාතන්ත්රවාදය බුදිමු.
මේවා නවත්තන්න සියලුම දෙනා එකතු වියයුතු වෙනවා. එහෙම නැතිවුනොත් තව සල්ලි හොරා කන ක්‍රම මේ අනාගතයක් නැති රනිල්-සජිත්-මොන්ගල කල්ලිය කරනවා සිකුරුයි. මේ සල්ලි ගසා කන්නේ ඊලග චන්දයට සල්ලි හොයන්න වෙන්න පුලුවන්. දැවැන්ත උත්ඝෝශන පටන් ගන්න වෙනවා. පොදුජන පෙරමුන සහ සියලුම සන්ගම් මූලිකත්වය දෙනවා නම් මිනිස්සු ලස්සනට එකතු වෙයි
ඔක්කොටම ඉස්සරවෙලා අර රනිල්ගේ පන්චවිද ක්‍රමය යටතේ නොතෙමි යන්න කාර ගන්න පුළුවන් කියපු පට්ට ගෑනි හොයාගනිවූ මුණට කෙල ගහන්න රටේ ජනතාව මාසෙට රුපියල් විසිපන්දාහට පාවලා දුන්නට
mangalaya rata kanawa. maitree kayya gahanawa. ranil horakam karanawa. kiriella kiripalla athaganawa. wimalaya ugathkama adunisa kata hari hettuwenna balanawa
rata winasa wenawa.API NOMERIE MERENAWA ANE LANKAPALAKA DEVIYANE 225 MUHUDATA DANU MENAVI
හැබැයි මම අද ප්‍රාදේශීයලේකම් කාර්යාලයකින් ඇහුවම කිව්වෙ මේ කාබන් බද්ද තවම අය කරන්නෙ නැහැ කියල. මොකක්ද හරි? මටත් මගේ වාහනයේ ආදායම් බලපත්‍රය ගන්න තියනව ලබන මාසෙ. මම හිතන්නෙ ප්‍රාදේශීයලේකම් කාර්යාලය හරි කියලයි.
2019 ජනවාරි සිට ක්‍රියාත්මකයි . ලබන අවුරුද්දේ දෙකම ගෙවන්න වෙනවා. මැතිවරණ නිසා තාවකාලිකව සඟවලා තියෙන්නේ .
Wenasa sepadha?