වාහනවලට ඉන්ධන ලබා දීමේ මිල සීමා පනවයි.. සීමා මෙන්න..

May 24, 2022 at 11:20 am | lanka C news
වාහනවලට ඉන්ධන ලබා දීමේ මිල සීමා පනවයි.. සීමා මෙන්න..

වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී මිල සීමාවන් නැවත වතාවක් සංශෝධනයට ලක් කර තිබේ.

නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව මිල සීමාවන් මෙසේය.

යතුරු පැදි – 2,500
ත‍්‍රීවීල් – 3,000
අනෙකුත් වාහන – 10,000

97,625 views

5 Comments to “වාහනවලට ඉන්ධන ලබා දීමේ මිල සීමා පනවයි.. සීමා මෙන්න..”

  1. premathilaka says:

    This is a mad decision and will not end the fuel queue also people wasting time on the road. No point to stop fuel hide by this way.

  2. INQUIRERS says:

    The people wonder whether we are buying petroleum,diesel etc. from the cheapest countries like Venezuela,Angola , Russia etc. or go after countries which offer big commissions.

  3. Alapaluwa says:

    මොන විකාරද දැන් කීපාරක් ඉන්ධන ලබාදීමේ සිමා පැනවුවාද? ඒවගේම කීපාරක් මිළ වැඩිකලාද? මේක කොතැනින්ද නවතින්නේ? කාංචන කියනවා තවමත් පාඩුයිලු උන්ට ඒ පාඩුව දැනෙන්නේ නැහැ දැනෙන්නේ අහිංසක ජනතාවටයි.ඉතින් මේ කියන කථාවලට මිනිසුන් ගිණි නෝතියා සිටිවිද/ මේ විදියට ගියහොත් වන්නේ අර අංගුලිමාල වගේ දුටු තැන හඹා ගොස් ඇඟිලි කපනවා වෙණුවට බෙල්ල කපාගන්නවා එක ෂුවර්…Alapaluwa from**

    • Gon Palauwa says:

      හම්මේ ඉතිං .. හරි හොඳ මිනිස්සු..
      තමන්ගේ වැඩ කොටස කරලා වෙන්න ඇති ගිනි තියන්නේ..
      පුළුවන් තරම් ආත්මාර්ථකාමී වැඩ කරලා තමන්ට ගන්න පුළුවන් උපරිම විදිහට හූරගෙන කාලා තමන්ගේ රාජකාරියේ ඉදන් වගකීම යුතුකම් දක්වා සියලු දේ පැහැර හැරලා ගිනි තියපන් ගිහින් දේශපාලකයන්ගේ ගෙවල් වලට.. හැදෙයි රට!
      යකෝ තව වැඩි වෙනවා .. වැඩි ගානටවත් ගහන්න ඉන්ධන නැති වෙනවා ඉස්සරහට.. ඉන්ධන නෙමෙයි කෑමත් තිබ්බොත් ලොකු දෙයක්..
      බොරු පම්පෝරි නොගහා ඇත්තට මුහුණ දීපන්.. උඹේ හිතේ ඉන්න එකා රටේ නායකයා කරගන්න බොරුවට පොර ටෝක් නොදී හැදියන් තනි තනියම හරි..
      ඊට පස්සෙත් රට තවත් කෙල වෙනවා නම් ගිහින් ගිනි තියපන් දේශපාලකයන්ගේ ගෙවල්..
      බොරු සුදනෝ.. අපි නොදන්න ශ්‍රී ලංකාවේ මිනිස්සු!

      • ජයවර්ධන says:

        කාලෙකින් පිලූණූ
        වෙච්චි බයියෙක් දැක්කෙ

Main News