වාහන අලෙවිය 60%කින් වැටේ…

November 27, 2018 at 6:30 am | lanka C news
වාහන අලෙවිය 60%කින් වැටේ…

මෝටර් රථ අලෙවිය මේ වනවිට 60% කින් පමණ පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති රංජිත් පීරිස් මහතා සඳහන් කරන්නේ ඩොලරයේ අගය ඉහළ යාම සහ වාහන මිල වැඩිවීමත් සමග මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

එමෙන්ම රජය විසින් තෙල් මිල අඩු කිරීමත් සමග වාහන මිල අඩු කරනු ඇතැයිද පාරිභෝගිකයන් බලාපොරොත්තු වන නිසාද මෙම මිලදී ගැනීම් අඩු වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ආනයනකරුවන් වාහන ගෙන්වීමද 60% කින් පමණ අඩු කර ඇති වුවද ඔහු සඳහන් කරයි.

16,553 Viewers

6 Comments to “වාහන අලෙවිය 60%කින් වැටේ…”

  1. ගන්ජ බන්ඩා says:

    අර කැලෑ ජෝන් කිව්ව නේද හැමෝටම වාහන අවශ්‍ය නැහැ කියල. ඉතින් ඒක තමය් දැන් වෙලා තියෙන්නෙ.

  2. RW says:

    What government must do is reduce taxes for vehicles so that people can afford a small car and increase the price of petrol. Then people will use the car when it is needed. Government can earn through petrol tax.

  3. Tomiya says:

    Stop importing cars. Who cares.

  4. Madushanka says:

    Mahinda mahatmaya agamathi wela Nadu Tika bera gatta ne wahana Nam wadi unath moko

  5. desta says:

    oya bambu wahana nethuwata kamak hoda nithi garuk prahana sewayak ethi karanna indiyawai japaniei koreyawai phosath kala ethi wahana aimport karana aya v. govitenata behapalla wahana paraka yanna beha

  6. Jana says:

    Elakiri. Mahinda mahathyata Jaya wewa 😀

Main News