වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

January 12, 2022 at 4:42 pm | lanka C news
වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වන විට වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ආනයනය කෙරෙන බවත් ඔහු සදහන් කලේය.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒ සදහා වැයවන බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් විදේශ විනිමය ලැබීම් ප‍්‍රකෘති තත්වයට පත් වීමත් සමග වාහන ආනයනයටයලි අවසර දිය හැකි වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

134,749 views

24 Comments to “වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති”

  1. Amda says:

    Soooo stupid!

    Is this the burning problem now??

  2. Sarath Jb Rajaguru says:

    This fellow & his masters are really crazy. It’s well known now that we’re a bankrupt nation
    The down – troddrn are suffering, there’re no food @ an affordable price/ no milk for kids/ no essrntial medicines for the poor but the crazy set are talking high. Bloody fools, seek a fresh mandate if you want to continue the rule. We don’t want vehicles, what we want is food milk & medicine.

  3. wimalasena H.D. says:

    oya moda kabaragoyaawa gahala pannapallaban. kanna nethuwa minissu rate indiddee, moo vaahan imports
    gena kiyavanavaa. lankaawa germanya nevei huththo, antha duppath ratak ethipiya, somaliya, wage.

  4. Upul says:

    Is this a burning issue at this moment…???? Why do we have an Idiotic moron as the CB governor?

  5. Sam says:

    Haha, five star hotels have moved to fire woods.

  6. ආර්ථික යුද්ධය ඡයගැනීමට,ඡවය ශක්තිය හදපතුළින් ප්‍රාර්ථනා කරමු,.! says:

    ”ඉතාමත් අසීරැ කාළයක, ‘බටහිරයන්ගේ මාරාන්තික ආර්ථික ගාථක ප්‍රහාර හමුවේ,නියම භූමිපුත්‍රයකු ලෙස ආර්ථිකය ඉතාමත් ප්‍රශංසනීය ලෙස හැසිරවිම පිළිබඳව හද පතුලෙන් සුභපැතුම් ,.!
    ”මිලේඤ්ඥ බටහිරයන්ගේ ආර්ථික ගාථක ප්‍රහාර හමුවේ, ආර්ථික යුද්ධය ඡයගැනීමට,ඡවය ශක්තිය හදපතුළින් ප්‍රාර්ථනා කරමු,.!

  7. Balana Rala says:

    Ops..here goes again. Is this the burning issue that the general public facing at this moment? Importing of motor vehicles??????
    What a shameful, disgusting and disgraceful bank governor we have on the office.
    Our president should start looking for a better replacement.

  8. කෝටිපති යන්ටත් දැන් වාහන මිල දරා ගන්න අමාරුයි says:

    මේ බොරු බයිලා වාහන මිල ඉහළ යාම අඩු කිරීම සඳහා වෙන්න ඕනේ. දැනට වාහන මිල කෝටිපතියන්ට වත් දරා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මිල අඩු කිරීමේ අදහසින් වරින් වර මෙහෙම ප්‍රකාශ කරනවා.

Main News