වාහන ආනයනයට ඉඩ දෙන දිනය මෙන්න…

June 25, 2021 at 2:10 pm | lanka C news
වාහන ආනයනයට ඉඩ දෙන දිනය මෙන්න…

තවත් වසර දෙකක කාලයක් සඳහා මෙරටට වාහන ආනයනය නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ඉදිරියේදී මැති ඇමතිවරුනටද මයික්‍රො වාහන භාවිත කල හැකි යයිද ඔහු තව දුරටත් සදහන් කලේය.

96,676 views

14 Comments to “වාහන ආනයනයට ඉඩ දෙන දිනය මෙන්න…”

  1. අබරං ආතා says:

    නිකමට කටට ආවට කියන කතා…. ඒ හින්දා ගනන් ගන්න එපා ! හික්ස් පුක්ස්.

    • නාමරත්න says:

      ඔබ හරි මෙයාලා වාචාලකමටයි කියන්නේ, අපි අහමු බැසිල් හාමු ගෙන්

  2. dil says:

    please promote srilankan vehicles for the good sake of srilankans. If you do that, that is a right decision majority will approve

    • reshan says:

      මමත් \ඔය වගේ Kyron එකක් ගත්ත, දේශීය එකාට තැන දෙන්න. බුදු අම්මෝ මම වින්ද දුකක්. ඉල්ලන් කන්න අවශ්‍ය නම් ගන්න. අමතර කොටස් උන්ගෙන් පමණයි. පාර්ට් නම්බර්ස් දෙන්නේ නැ. කැඩුනම හදන්න දන්නේ නැ. ඔක්කොම ගෙඩිය පිටින් replace\

  3. 😪😢😪😢 says:

    ජීවිතයේ පලමු දීගය ගෑණිය
    දෙවැනි දීග මළකඩ වාහනය
    දෙකටම පොලී ගෙව්ව කාලය
    මතක් .වනවිට හිතට කඳුළුය

  4. 🤣🤣🤣🤣😂 says:

    ඉන්නේ කුලියට යන්නේ වාහනේ
    ලීසිං බිල ගෙව්වම නැ ඉතිරි අනේ
    පෙට්‍රල් ගහන්නෙද කාඩ් නයටනේ
    මහලු වයසට වාහනය මළකඩනේ

    • Life is Credit Card Offers says:

      credit card kiyanne offers ne.
      Pump Thursdays 4.00 pm to 6.00 pm
      totally free for all NDB credit cards.

  5. SL says:

    ඉස්සරහට කොහොමත් එන්නේ බැටරි වලින් දුවන් වාහන (ටෙස්ලා ) හරි fuel cell වලින් දුවන ඒවා.,Engine හදන්න නටන්න ඕනේ නැහැ

    super car ඕනේ නම් VEGA ට කියන්න වාහන හදන්න කියල .permit කීයක් දෙනවද වසරකට VEGA එක ලංකාවේ මාර්කට් එකේනම ගොඩ දාමු .

    • උබ VEGA එකේ අයිති කාරයා නේද says:

      උබ VEGA එකේ අයිති කාරයා නේද හොර නමකින් එන්නේ

    • 🙏🙏🙏 says:

      බැටරියෙන් දුවන වාහනයද ආවම
      එය හැප්පුනද නැත ජීවිත බේරුම
      ජීවිත බැටරිය හුස්ම හිරවී යනවම
      තේරුනොත් වේග පාලනය ඔබම

  6. 😪😪😉😉 says:

    හැම ගෙදරකම වාහන දකිනු ඇත
    මාසේ පොලියද පවට ගෙවනු ඇත
    මහලු වයසට කරගත් ඉතුරු නැත
    මට රජයෙන් විශ්‍රාම මුදලක්ද නැත

  7. Sanath says:

    Stop stop. Car import. Enough car s in Sri Lanka.

  8. sudarman says:

    මමත් අලුතින් වාහනයක් ගන්න බලාගෙන සිටි කෙනෙක් නමුත් රටක් හැටියට අපට ඉදිරියට යන්න නම් අනවශ්‍ය මිලදී ගැනීම් නවතා ඉදිරි අනාගතය ගැන සිතා වැඩකරන්න සිදුවෙනවා .ඇත්තටම අපට වසර දෙකකට වාහන ආනයනය නැවත්වීම ඉතාම සුභ දායක කාරණාවක් .එදා චීනයේ කාන්තාවන් නිල් පාට කපු ඇදුම් ඇඳගෙන (ආසාවකටවත් සිල්ක් රෙදි ඇදීමට නොහැකිව )ඉතාමත් උනන්දුවෙන් ඉතාමත් විසිතුරු මන බඳිනා සිල්ක් රෙදි විව්වා ඇදුම් සකස් කළා අපනයනය වෙනුවෙන රටේ අනාගත අභිවුර්දිය වෙනුවෙන් .මෙරට නිෂ්පාදන මිලදී ගැනීම අපේ වගකීමක් එය අපේ පවුද්ගලික ආසාවන්ට එහා ගිය කාරනාවක් විය යුතුයි

    • Roshan says:

      ඔව් එක හොදයි, ඔයාලා පොඩ්ඩක් පටි තද කරගන්න, අපිට පොඩි V8 ටිකක් විතරක් ගේනව. බොරුවට එකට කෑ ගහන්න එපා. ඒවා ගේන්නේ ජනතාවට සේවය කරන්න(වහනය විකුණලා ලැබෙන සල්ලි වලින්).
      මිට,
      පාර්ලිමේන්තු මන්ත්‍රී

Main News