වාහන ආනයනයට යලි අවසර.. කෝටා ක‍්‍රමයක් එයි..

March 10, 2021 at 1:20 pm | lanka C news
වාහන ආනයනයට යලි අවසර.. කෝටා ක‍්‍රමයක් එයි..

දැනට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ මෙරටට ගෙන්වීමට රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ තිබේ.

පසුගියදා ආනයනය ක්ෂේත්‍රයේ පිරිසක් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව විදේශ විනිමය පාලනයකින් තොරව ගලා යාම පාලනය කරමින් වසරකට ආනයනය කළ හැකි විදේශ විනිමය සීමාවක් පැනවීමට නියමිතය.

වාර්ෂිකව වාහන ආනයනය කල හැකි විදේශ විනිමය කෝටාවක් ආනයන කරුවන්ට ලබා දෙන අතර ඔවුනට වාහන ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ එම කෝටාවට පමණි.

දැනට අධික ලෙස මිල ඉහළ ගොස් ඇති දේශීය වෙළඳපොලේ වාහන මිල පහත දැමීම මෙම එකඟතාවයේ ප්‍රධාන අරමුණ වී ඇත.

92,252 views

8 Comments to “වාහන ආනයනයට යලි අවසර.. කෝටා ක‍්‍රමයක් එයි..”

  1. රන්වල says:

    ඉස්සර ආවෙ නිල්වලා ලේබලෙන් කැසට් දැන් එන්නෙ ඩෝසර් ලේබලෙන් ගැසට් ගහනව රිවස් කරනව

    • gamaya says:

      මැති ඇමති පුතාලා කරදර කරනවා ඇති අලුත්ම 2012 වාහ්යනයක් ඕනෑ කියලා. පවු අනේ ඔහේ වාහන ටිකක් ගෙන්න අවසර දෙමු. මතක ඇතුව අර සීනි වගේ, ගෙන්න වෙලාව බලා බදු අඩු කරන්න. හොඳේ …

    • SIRIMAL UYANE BOC PIMPI CHAMARA says:

      Apiwage Mercedes-Benz padapalla.

      Mama fun ekata Miharak alee dagena bala-nakota padetth Mercedes-Benz.
      Ape duwala dennage (kalu massinage wadak) magula ganne Buckingham Place eke.

      Pinata bonda tiyenam kiyapallaaaaaaaaaaaaaa

  2. lotus says:

    WHAT for the vehicle to WAHALLU? 69 lks Hiru/ Derana balla athal eke innwa. No any problem in country.

  3. Importer says:

    Then what will happen to Open General License system and Open Economy Policies? Before introduce quota systems, those regulations should be amended first.

  4. බන්ඩා says:

    අච හැමෝම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. වාහන පිස්සුව උච්චතම ස්තානයේ. කොච්චර ගෙන්නුවත් මදි වෙන තරමට ඉල්ලුම වැඩි වෙලා.

  5. SKF says:

    සියල්ල අනිත්‍යයි. ආනයන තහනමත් අනිත්‍යයි.
    එසේ අනිත්‍ය වීම තුල වාහන මිල පහල යනවා.
    වාහන ගන්න ඉන්න අයට සහනයක් ලැබෙනවා.

  6. බූරු පුතාණෝ සජියා says:

    ගෝඨා මොනවා කරන්නද? හිටං ට අඩුම ගානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තල්ලුව තිබුණා. ගෝඨාට තියෙන්නෙ මහින්දගේ නැවේ කුඹ ගහේ උඩට වෙලා පාර කියන එක විතරයි.

Main News