වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතී.. රට තුල වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..

September 30, 2018 at 9:20 am | lanka C news
වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතී.. රට තුල වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..

රජය විසින් පනවා ඇති නව නීති හේතුවෙන් වාහන ආනයනයට දැඩි බලපෑම් එල්ල වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

රථ වාහන මිල ගණන්ද සිඝ‍්‍ර ලෙස ඉහල යනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා පවසන්නේ ඇතැම්විට වාහන ආනයනය සම්පුර්ණයෙන්ම පාහේ නතර වීමට ඉඩ ඇති බවයි.

වාහන ලීසිං පහසුකම් වෙනුවෙන් පනවා ඇති නව නීති සම්බන්දයෙන් දැඩි විරෝධය පල කරන බවද පවසන ඔහු මෙම නව නීති නිසා රට තුළ මුදල් සංසරණයටද බලපැම් එල්ලවී වාණිජ බැංකු, ලීසිං සමාගම්, අළෙවිකරුවන් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයිද කියයි.

453 views

16 Comments to “වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතී.. රට තුල වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..”

  1. Saman says:

    Meka hoda wadak. Thibena wahana hotatama athi. Pitrata yana salitika ethiri karaganna puluvan. Anek anvasha bandath nathara kala uthui. Apanayanaya wadi karagatha yuthui.

  2. sakalabujan says:

    මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..

  3. ගන්ජ බන්ඩා says:

    දැන් ඉතින් කාර් ගන්න බැරි නිසා අර වැස්ස‌ෙ ත‌ෙමීගන ඇවිත් යූඑන්පි බලයට ආවහම ලාබ‌ෙ‌ට කාර් ද‌ෙ‌න්න ප‌ොර‌ොන්දු උන අක්කග‌ෙ පිට‌‌ෙ‌ිි වත් යන්න බලමු.

  4. Ranil says:

    Before the elections in 2015 Sujeewa Senasinge said that they will develop the economy to a state where every family in Sri Lanka will own a car
    Mr Senasinge what have you got to say now?

  5. Shan says:

    Habai Alto Duty 150%. Range Rover thaama 40%

Main News