වාහන ආනයන ව්‍යාපාර මුළුමනින්ම හාන්සියි.. වගකිව යුත්තා ජනාධිපති ලේකම්..- වාහන ආනයනය කරන්නන්ගේ සංගමය

December 18, 2020 at 1:20 pm | lanka C news
වාහන ආනයන ව්‍යාපාර මුළුමනින්ම හාන්සියි.. වගකිව යුත්තා ජනාධිපති ලේකම්..- වාහන ආනයනය කරන්නන්ගේ සංගමය

අද වන විට මෙරට මෝටර් රථ ආනයන ව්‍යාපාර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ දහම් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කළේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් බවටද ඔහු චෝදනා කරයි.

දැනටමත් වාහන විකුණන ආයතන වලින් 50% වැසී ගොස් අවසන් බවත් ඉතිරි ඒවාද වැසී යමින් පවතින පවතින බවත් ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වාහන මෙරට නැතැයි ද පවසන ඔහු මුදල් අමාත්‍යාංශය මෙයට වග කිව යුතු යයිද පෙන්වා දෙයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

45,153 views

41 Comments to “වාහන ආනයන ව්‍යාපාර මුළුමනින්ම හාන්සියි.. වගකිව යුත්තා ජනාධිපති ලේකම්..- වාහන ආනයනය කරන්නන්ගේ සංගමය”

  1. Piyal says:

    This not industry. Who. Idiat. Industry mean . Stabilish. Productivity. Ur selling other country products with. Unlimited profit. All Car sales person. Start cultivate coconut. Tea. Rubber. Etc. Don’t be depend. Only car deals . Government take. Correct decision on time.

  2. Piyal says:

    Foolish . This not industry. This is business

  3. GAMINI SENANAYAKE says:

    Whose behind did you go at previous election?

  4. Piyal says:

    How ever government teken very good decision. .

    But need stop car import until 2025. Car seles person . Try to do cultivate. Coconut. And chille

  5. පොඩි එකා says:

    අර කව්දෝ කීවා වගෙ මේකුංට පකනිල් පොවලා දුං හට්ටියෙං අල්ලලා සුදර්සෙනී පැනියෙං නාවලා පුනරුත්තාපෙනේ කෙරලා රස්සා වලට දාන්ඩ ඕනෙ.

    හාන්සි වෙලා ඉන්ඩ හිතේ ටයි පොලු දා ගත්ත ඌරො.

    මුංව දාලා කුඹුරු කොටවන්ඩ තියෙන්නෙ. රටට බරක් වෙච්ච කම්මැලි හැත්ත.

    තුහ් නොදකිං

Main News