වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි..

September 26, 2021 at 3:15 am | lanka C news
වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි..

විදේශ විනිමය මෙරටට ගලා ඒම සිදු වන ආකාරය සලකා බැලීමෙන් වාහන ආනයන තහනම පිළිබඳ සලකා බැලිය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉදිරි කාලයේදී විදේශීය විනිමය ආදායම් අනුව තුලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස කොරේනා එන්නත් කරණයේ යෙදෙන නිසා ඉක්මනින් සංචාරක ව්‍යාපාරය නැවතත් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් අපනයනය මූලික වූ කර්මාන්ත ද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වනු ඇති බවත් තම විශ්වාසය බව ද පැවසූ ඔහු එමගින් නැවතත් රට විදේශීය විනිමය ගලා එනු ඇතැයිද කියා සිටියේය.

72,788 views

17 Comments to “වාහන ආනයන සීමා ඉවත් කරන බව බැංකු අධිපති කියයි..”

  1. sam says:

    I feel this relax if they would ever do is for the politicians to bring their vehicles under permits. This will open for short windows unless they increase tax prohibitively high. Sri Lanka is in a debt crisis for the next few years, struggling to find the foreign exchange for necessary items like oil and medicine.
    I wish government share a solid plan for how they would open vehicle imports to alleviate excessive vehicle prices in the country.

  2. Nuwan says:

    දෙගුනයක් වැඩියෙන් දීල වාහන ගත්ත අයට දැන් සැපද?

    • carsale says:

      බලං ඉඳපං යකෝ දැං ඩොලර් එක 200
      පැනල යෙන් එකත් එහෙමයි.
      පරණ ගානට වාහන ගන්න එක වාන..

      ඔය හදන්නේ උන්ගේ V8 ටික ගෙන්න ගන්න
      අපිට බොරු ආතල් දෙනව…

  3. මුලින්ම පැණි පෙවිලි මුට්ටි දැමිලි කර කර ඉන්නෙ නැතිව වැක්සින් ගහන්න පටන් ගත්තනම් මෙලහට ඕව පටන් අරන්

    • Roshan says:

      පැණි මුට්ටි දැම්ම කාලෙ ලොකේ කොහෙවත් කොරෝනා වලට වැක්සීන් හොයාගෙන තිබුණෙ නැහැ මී හරකෝ

      • saman says:

        roshan උඹනෙ බං මී හරක. පැණි මුට්ටි දැම්ම කාලෙ වැ‌ක්සීන් තිබුණ. උඹේ ගොං මොලේට මතකෙට එන්නෙ නැතිව ඇති. අමු ගෙං මී හරක් මොලයක් උඹට තියෙන නිසා. හහ් හහ් හා. .

  4. පුරවැසියා says:

    ඔව් අන්න අර 225 ට ගෙනාපු v8 සෙට් එක හම්බන්තොට හිරවෙලා
    ඒ ටික බෙදාගන්න නම් ඉක්මනින් තහනම ඉවත්කරන්න වෙනවා තමා

    • Roshan says:

      උබ කියන විදිහට 225 ට V8 ගෙන්වලා දැන් වරායෙ හිර වෙලා නම් මේ ආනයන තහනම් කරපු එකට ඒක බලපාන්නෙ නැහැ. මොකද ඒවා LC විවෘත කරලා ගෙන්නපුවා…… 😂😂😂😂
      ඉස්කොලේ යන කාලෙ කැලේ පැනලා අට පාස් වෙලා ෆෝන් අරගෙන කමෙන්ට් කොටන එවුන් වුන තෝ වගෙ එකෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද​?😂😂😂😂

  5. සහයෝගය ළබා දීමට ඔවුන් සුදානමි! says:

    පකිස්ථානය, ඉරාණය සමග බුද්ධිමත්ව කටයුතු කිරීමට අවශ්‍ය මූලික පියවර ගතයුතුයි! ආර්ථිකයට අත්‍යවශ්‍ය සහයෝගය ළබා දීමට ඔවුන් සුදානමි!

  6. Car Sale Qwnwer says:

    අපේ දෙයියා වැඩ භාර ගත්ත විතරයි, යන්තම් අපේ මුණ දිහා බැලුවා.

  7. Gihan says:

    Good deccion. Black market CAR sellers now EXTREMELY confuse. They were think car’s like a GOLD. ONLY METAL AND PLASTIC. ARTIFICIALLY UP. NOW DRASTICALLY DROPPED.

    DON’T BUY. DEPENDS ON ABOVE TROPC. MARKET BEEN DROPPED.

  8. ගෞම් ඊයාරාජ් says:

    ඕන මගුලක් කරගනිං , මුන්ගේ නායකයා ඉදලා පහලම ඉන්න ගොබ්බයා දක්වා කියන්නේ කොහෙද කොවිඩ්19 ආවනේ හරියට වැඩ ටික කරන්න බැරි වුනානේ , අන්න එකයි. වාහන ආනයනය නැවැත්තුවහම ගොං බෛයො හුරේ දැම්මා ලංකාවෙ වාහන එකලස් කරලා , රටේ එකලස් කරන වාහන අරගෙන විදේශ විනිමය රටට ඉතුරු කරන්න යන්නේ කියලා , ඊට පස්සේ බෙබියා ගොං බෛයො අන්දන්න , චිනෙන් ගෙනාපු වාහන වල ෆොටො ටිකක් දාලා බෛයො චූන් කරලා ගත්තා , පස්සේ බඩු මාට්ටු වෙලා බෙබිලට උනේ ගොං බෛයොත් එක්කම කුජීත වෙන්න. ඊට ප්‍රතම රටේ ඩොලර් හිගය උඝ්‍ර වූ මුල්වකවානුවේ , මහරජතුමා බිලියන 3 කට ආසන්න V8 හා ප්‍රාඩො රත ගේන්න කැබිනට් පත්‍රිකාවක් දානවා , ( එ දාන්නේ වාහන ආනයනයට LC ඔප්න් කිරීම තහනම් වූ කාලවකවානුවක), පස්සේ පීචං වෙලා ඔය වැඩේ පොඩ්ඩක් යට ගැහුවා ,දැන් අර ජාතික චින්තන පැත්තකට දාලා වාහන ආනයනය කරන්න සලකා බලනවලු , ගොං බෛයො දැන් මේකටත් හුරේ දානවා. එ උන්ගේ හැටි.
    වාහන අනිවාර්යයෙන්ම ආනයනය කරන්න ඔනේ , රටේ දෙවෙනි තත්වයේ වාහන ගිණි ගනං යන එක , කොටී ගානක් දිලා මෙලො රහක් නැති දෙවෙනි පෙල වාහන කළු කඩේ මාර්කට් වෙන එක නවත්තන්න ඔනේ , ඒ හා සමගම පාර්ලීමේන්තුවේ ඉන්න හොරුන්ට තීරුබදු රහිත වාහන දෙන එක නවත්තන්න ඔනේ , බොරුවට නිකං ජාතික ප්‍රතිපත්තියක් හදනවා ගාගෙන ඩොලර් නැතිකමට වාහන ආනයනය නවත්තනවා වගේ බොරු පඩ ශෝ ඇන්දිලි නවත්තන්න ඔනේ.ඊටත් එහා මහ බැංකුව වගේ ස්වාධීන ආයතනයකට පට්ට හොර දේශපාලකයො පත් කරන එක නවත්තන්නඔනේ.

    • Damian says:

      ඊයා රාජ් පිස්සෙක්ද කොහෙද.
      ෂුවර් එකට මෝඩ පුතානෝ ගේ කුක්කෙක්.

  9. D.Nimal says:

    The Governor of CB you have read our views, that Do NOT relax or not to removed importation of Vehicles for some times. But there is option for that Re-Export of foreign vehicles should be permitted by arrangements of bond system of re-export by private sector.
    We should not go back to Old order by CB…?

  10. D.Nimal says:

    The Governor of CB you have read our views, that Do NOT relax or not to removed importation of Vehicles for some times. But there is option for that Re-Export of foreign vehicles should be permitted by arrangements of bond system of re-export by private sector.
    We should not go back to Old order by CB…? Yes there is possibilities of Industrial needs including Tourism and Travel industries you can considers by relex of Cars imports. In face issue is not that Foreign Currencies of US & Dollars . Look at traffic Jam at roads compelled certain limitation is essentials.

Main News