වාහන ගෙන්වීම 90%කින් ඇද වැටේ.. වාහන අලෙවිය 75%කින් පහල බහී.. අයවැයෙන්ද සහන නෑ..

February 18, 2019 at 6:48 pm | lanka C news
වාහන ගෙන්වීම 90%කින් ඇද වැටේ.. වාහන අලෙවිය 75%කින් පහල බහී.. අයවැයෙන්ද සහන නෑ..

මේ වන විට මෙරට වාහන ආනයනය සීයයට 90%කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම අද පවතින ආර්ථික තත්වය මත 75%කින් පමණ වාහන අලෙවියද පහල වැටී ඇතැයි සංගමයේ සභාපති සම්පත් මෙරංචිගේ මහතා සදහන් කරයි.

සභාපතිවරයා තව දුරටත් පවසන්නේ වාහන සදහා ඉදිරි අයවැයෙන්ද වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවයි.

21,926 Viewers

8 Comments to “වාහන ගෙන්වීම 90%කින් ඇද වැටේ.. වාහන අලෙවිය 75%කින් පහල බහී.. අයවැයෙන්ද සහන නෑ..”

  1. john the baptice says:

    රනිල් බුලත් විට වෙනුවට චුන්ගම් දුන්න නිසාද?

    • ණය නොවී සතුටු says:

      නගරයට ඇතුලු වෙන්නට මුදලක් අය කරන්න
      පරිසර දූෂනය අවමකර පදිකයට හුස්ම ගන්න
      මලකඩ කන දීගයකට නැතය ඕනි ණය වෙන්න
      දීගය සතුට අඹුසැමිව ණය නොවී සතුටු වෙන්න

      සෝබනය පෙන්නල ගනියි වාහන ණය වීලා
      තෙල්ටික ගසයි තව ණය ගොඩටම එක්වීලා
      ඉන්‍ෂුවරන්ස් ගෙවලම පඩිය නැත ඉතුරුවීලා
      මාසෙ අන්තිමට සිනාමූන පෙනේ හාමත්වීලා

      ගමේ ඉඳන් කොළඹට ආවම ඇති තද බද්ද
      පෙනේ සැමටම දුම පිටකරනා වාහන සද්ද
      වැඩිකල් නොගොස් උස්ම ගන්න දඟල සද්ද
      පෙනේ සැමට උස්ම තදවී පහවෙන මළ බද්ද

    • නුවන් says:

      කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවනම් මට අර පංචවිද ක්‍රමයෙන් කාර් ගන්න unp එකට චන්දෙ දෙන්න කියපු ගෑනිගේ ගෙදර ලිපිනය කියනවද තණකොළ මිටි කිහිපයක් යවන්න .
      එජ්පාපය කියන්නේ මෝඩයන්ගේ පක්ෂය කියන්නේ බොරුවක් නෙවෙයි .ඔය ගෑනි විශ්වවිද්‍යාලෙ ගියා කිව්වත් අන්තිම මෝඩ ස්ත්‍රියක් බව ස්ථිරයි .එජාපය වෙනුවෙන් ලජ්ජා නැතිව මෝඩකමට කඩේ ගිහින් ගෑනි දැන් ඉන්නේ ලජ්ජාවට හැංගිලා .අපිනම් ඒකාලේ unp එක වෙනුවෙන් චන්ද හිඟා කනවා තියා unp මිටීමක් ළඟින්වත් යන්නේ නෑ අසල්වැසියෝ අපි unp කාරයෝ කියල හිතාවි කියල අන්න එතරමට unp කාරයෝ කියන්නේ මෝඩයෝ කියල ඒකාලේ මිනිස්සු දැනගෙන හිටිය .දැන් බලන්න unp එකේ මහා තරුණ නායකය කියල කියාගන්න හරින් ඩිජිටල් කියන වචනයේ තේරුම දැනගෙන හිටියේ නෑ.ඒවගේම පාර්ලිමේන්තු සභා ගර්භය තුල ඉතාම නරක කුණුහරුප කියල අහුවුනා .

      • බන්ඩා says:

        අපේ වත්තෙ පොල් අහුලන ගෑනි කියන්නෙත් එයා කැපුවත් කොල කියලය්. මේ බඩු මිල ඉහල යන්නෙ ජීවත් වෙන්න අමාරැ මහින්දගෙ වැරැද්ද නිසාලු.

      • ගන්ජ බන්ඩා says:

        යහපාලක රනිලා පදින්න පංච විද කාර් දෙන්නෙ නැත්නම් අපි පංචවිද අක්කා පදිමු.

  2. Rajasinha says:

    Haapoo ekanang ahanna sathutu aranchiyak. Thiyana waahana hondatama athi. Apey widesha winimaya rakenawa. Duppathata oken kisima wadak nehe.
    Traffic aduwei. Maldives wage wahana genweema 1000% tax gahuwoth hondai.

  3. Sam says:

    this is good.

    That’s what we need to do to control heavy traffics.
    Mean time continue to develop roads and other means of public transport.

  4. sakalabujan says:

    develop the public transport properly, Trains and electric buses.

Main News