වාහන ගෙන්වීම 90%කින් නවතී.. ඉදිරියේදී සම්පුර්ණයෙන්ම නවතින ලකුණු..
December 11, 2018 at 3:00 pm | lanka C news
අද වන විට මෙරටට මෝටර් රථ ආනයනය කිරීම 90% කින් පමණ පහත වැටී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ උප සභාපති කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට හේතු වී ඇත්තේ ඩොලරය අගය ඉහළ යාම, ආනයනික බදු ඉහළ ද ඉහළ දැමීම, ණයවර ලිපි නිකුත් කිරීමේ දී බැංකු පොලී අනුපාත වෙනස් කිරීම, වාහන ගෙන්වීමට දෙන වෙළඳ බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ආදී කාරණා බවයි.
මේ වන විට රටේ ඇතිව තිබෙන අස්ථාවර දේශපාලන තත්ත්වය සහ ආර්ථික කඩා වැටීම නිසා ඉදිරියේදී වාහන අයන ආනයනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවද ඔහු කියා සිටියේය.
දැනටමත් වාහන බලපත්‍ර හිමියන් සහ සුඛෝපභෝගී වාහන හැර කුඩා මෝටර් රථ ආනයන කරුවන්ගේ ව්‍යාපාරයන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
යහපාලනය කෙරැවාව තමය්.
Silly bandz, it’s all because of Gamarala’s stupidity. Don’t be a political slave
ඒකටත් සිරිසේනද පලි ගොන් බන්ඩො??
අන්තිමට තිබුනෙ යහපාලන රජයක්ද? මරාගෙ හඳපානෙ ආණ්ඩුවනෙ. ඉතින් ඒකෙ කෙරුවාව තමා.
යන එනමන් නේ අපිට කාලකන්නි පාලකයෝ . මේවා වහල දාන්න තමා වෙන්නේ .
Yahapaleneth akai umbalath akai ban
ගෙනල්ලා තියෙන 50000 විකුනනවා රටේ සල්ලි පිට යවන්නේ නැතුව. රුපියල විනාශ කරන්න මූලිකව දයක වෙච්ච සන්ගමයක් තමා මේක. එක්කෝ මෙහෙ තියෙන පරන වාහන ටික පිට් රට පටවන්න ක්‍රමයක් හොයනවා
That is very good. There are enough vehicles already imported for next 3 years.
වාහන අපනයනය ඉහළ යයි වගේ හෙඩිමක් අපි බලාපොරොත්තු වෙනව
රථවාහන ගෙන්වීම නතර කර සැම පළාතකම බස් සේවාව සහා දුම්රිය සේවාව වැඩි දියුනු කරන්න
Wahana wageda ban rata.wahana padawantath ratak onene
ලෝකයේ සැම රටක්ම මෙවැනි රජයක් සහ ඇමති මණ්ඩලයක් පතාවි
Gents, can you think what would have happened in Mithree has has not don what he has done? In by belief he had no choice but to stop Ranil by disclosing the reason in public. Yet you can see how people are rallying for Ranil. Both Ranil and Mahinda are two sides of a coin. Time has come for a real change with a new view.