වාහන තීරුබදු තවත් ඉහලට.. ආනයන අඩියටම වැටේ..

November 7, 2016 at 2:10 pm | lanka C news
වාහන තීරුබදු තවත් ඉහලට.. ආනයන අඩියටම වැටේ..

වාහන තක්සේරු මිල ගණන් සංශෝධනයත් සමග ප‍්‍රිමියර්, වෙසල් ආදී මෝටර් රථවල මිල ගණන් ලක්‍ෂ 3-4ක් දක්වා තීරුබදු ඉහල ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසයි.

මෙම බදු සංශෝධන නිසා ඉදිරියේදී තවත් වාහන වර්ග කිහිපයකම කිහිපයක තක්සේරු මිල ගණන් ඉහළ යනු ඇති බවද පවසන සභාපතිවරයා වාහන ආනයනය ඉදිරියේදී තවත් සීමා වනු ඇති බවද සදහන් කලේය.

19 views

3 Comments to “වාහන තීරුබදු තවත් ඉහලට.. ආනයන අඩියටම වැටේ..”

  1. unp චන්ද දායකයා says:

    අනෙ වාසනාවන් අපි පන්චවිද ප්‍රතිපත්තියෙන් කාර් එකක් ගන්න අර අක්කා එනකම් බලාගෙන ඉන්නවා මිට unp එකට චන්දෙ දුන්නු ගොන් හරක්

  2. gajaba says:

    අපිට තීරු බදු දැම්මට කමක් නැහැ. දියවන්නා ඔයේ හරක් ගාලට ඕවා මොනොවත් නැතුව වාහන ගෙන්නන්න පුළුවන්නේ. ඒ මද

  3. Desapremiya says:

    පංචවිද නංගී ළග පාතක නැහැනේ හිටියනම් මම ඩිජිටල් කරනවා අනේ දැන් ඇති කියන කම් ජීවිතේට මතක හිටින්න.

Main News