වාහන නැත්තේ නි. ඇමතිගේ බල්ලට විතරයි.. රජයේ වාහන තොගයක්ම පුද්ගලික වැඩවල..
June 28, 2018 at 12:03 am | lanka C news
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් සිටින නියෝජ්‍ය ඇමතිවරයෙක් ඔහුට නිල වශයෙන් හිමි වාහනවලට අමතරව රජයේ වාහන තවත් හතරක් භාවිත කරමින් ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
නියෝජ් ඇමතිගේ බිරිදට ටොයොටා ප්‍රාඩෝ .. රථයක්, නියෝජ්‍ය ඇමතිගේ ලේකම්වරයෙකු වන බිරිඳගේ සහෝදරයාට හිමි නිල වාහනයට අමතරව තවත් වාහනයක් දී ඇත්තේ නි. අමාත්‍යවරයා විසින් අලූතින් ඉදිකරන නිවෙසේ වැඩකටයුතු සොයා බැලීමට යයිද සදහන්ය.
තවත් වානයක් නිවෙසේ පාවිච්චියට වෙන් කර ඇති අතර නවීන වෑන් රථයක් දේශපාලන කාර්යාලයට දී ඇත.
Thawath Weeraeansha kenek. Mewa munge ammage, appage budal kiyala hithagena athi!
Menik walata parasidu,Saman dewiyange adawiyelu.
මේ ඈවිල්ලා වාහන බාවිතා කිරීම ඔය ගිය ආන්ඩුවෙ කට්ටිය කරා වගේ අව බාවිතාව නෙමෙයි.
පචයට සම්බන්ද මාධ්‍යයේ හිටපු එකාද?
ඒකා මීට කලිනුත් අමාත්‍යාංශය මාරුවෙද්දී වාහන සම්බන්දව අමාත්‍යංශ නිලධාරින් එක්ක වලියක් දාගෙන තිබුන.
විමල් වගේමයි
දොරටුපාලකයා රජකරන විට මේවා සුලු දේවල් ලක්ෂ 62 වග කිව යුතුය
meka atapass harakek. agamethi, jaanapathi nidida? api duk windinawa munta raja sepa okkoma nomile hena wediyan