වාහන බදු ඉහල දැමේ..

March 5, 2019 at 4:17 pm | lanka C news
වාහන බදු ඉහල දැමේ..

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දමන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක වන මෙම බද්ද එන්ජින් ධාරිතාව අඩු වාහන සදහා බලපානු ඇත්තේ ඉතා සුළු වශයෙන් යයිද ඔහු පැවසීය.

2019 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සදහන් කලේය.

73 views
Main News