වාහන බදු වැඩි කලේ විෂමතාවය ඉවත් කරන්නයි.. අපි බදු ගැසීමේ විප්ලවයක් කලා..- මුදල් ඇමති
March 8, 2019 at 4:40 pm | lanka C news
මෙවර ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් වාහන සදහා බදු ඉහල දමන ලද්දේ බදු විෂමතාවයන් ඉවත් කිරීම සදහා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
විශේෂයෙන් සුඛෝපභෝගී වාහන සදහා ඇති වූ බදු විෂමතාවය ඉවත් කිරීම මෙවර සිදු කල බවද ඔහු සදහන් කලේය.
අයවැය මගින් බදු අයකිරීමේ විප්ලවීය වෙනසක් සිදු කර ඇති බවත් ඔහු සදහන් කලේය.
මුදල් අමාත්‍යංශයේදී කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
62 ලක්ෂයේ බුරුවො සෙට් එක ඉන්නකන්
බ්‍රේස්ලට් වලට බදු අඩු කරන්න බැරිද? මාත් ආසයි බ්‍රේස්ලට් එකක් දාන්න.
he has shown how much he knows … Who appointed him as finance minister?.. that guy should be punished.
This is what happens when a designer is appointed to control the finances. This is the “Yahapalana” way of appointing ministers based on qualifications.
BUTTERFLY REVOLUTION …????
waren wishamathawa wenas karana hati kiyala denna samanala hattha