වාහන බලන්නත් බැරිවෙයි.. ජනවාරියේ සිට තවත් බද්දක්..
October 26, 2018 at 6:48 pm | lanka C news
2019 ජනවාරි මාසයේ සිට වාහන සඳහා කාබන් බද්ද අය කරන බව මුදල් රාජ්ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.
මෙම බද්ද විදුලි මෝටර් රථ සදහා අය නොකරන බවද ඔහු පැවසීය.
මෝටර් රථ විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී සුඛෝපභෝගි වාහන බද්දක්ද හදුන්වා දෙන බවද ඇමති එරාන් වික්රමරත්න පැවැසීය.
තෙමීගෙන ආ පංචවිද කාර් අක්කා කො ලැජ්ජයි