වාහන බලපත‍්‍ර ඔ්නෑමයි.. පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති..

November 27, 2021 at 10:40 am | lanka C news
වාහන බලපත‍්‍ර ඔ්නෑමයි.. පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති..

තමනට වාහන බලපත්‍ර ලබාදීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් කතානායක වරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික තත්වය යටතේ තවත් වසර කිහිපයක් ඒ සඳහා බලා සිටීමට සිදු ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන්ටද බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමද ඒ සමගම අත්හිටුවනු ලැබීය.

මේ හේතුවෙන් තමනට අසාධාරණයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ පසුපෙළ නවක මන්ත්‍රීවරු දිගින් දිගටම සඳහන් කරති.

ඇතැමුන් සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු පවා එන්නේ කුලියට ගත් වාහනවලින් බවයි.

20,051 views

16 Comments to “වාහන බලපත‍්‍ර ඔ්නෑමයි.. පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති..”

  1. Theeraka says:

    When you got elected your intention is to serve. Then why you clamour for vehicles. Don’t rent vehicles, just don’t come at all. Parasites!

  2. ඒ කියන්නේ උඹලා කෝටි ගනන් වියදම් කරලා මිනිසුන්ගේ මනාපේන් පාර්ලිමේන්තු ආවේ පර්මිට් එක බලාගෙනද අවස්ථාවාදී සක්කිලි

  3. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    ජනතා සේවයට පත් වූ නියෝජිතයන් පිරිසක් තම සුඛෝපභෝගී ජීවිතය සඳහා මෙම ඉල්ලීම් තුළින් පෙන්වන්න කිසිවක් නොව ඔවුන් බලයට පැමිණියේ රටට නොව තමුන්ට කරගන්න බවයි. මෙම ඉල්ලීම් කිසිම පක්ෂ භේදයකින් තොරව එක හා සමානයි. කෙසේ වෙතත් අද වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රීවරුන් දැන සිටි කරුණක් තමා මේ උන්ගේ ලාස් චාන්ස් එක බව පසුගිය මැතිවරණයේ දී වියදම් වූ මුදල නැවත හම්බ කර ගන්න.

  4. Ayotallah says:

    With the financial crisis the Government is facing it is not correct to issue vehicle permits only to MP’s. What is required is to liberalize the Vehicle imports and ask those who wants to import a vehicle to pay the taxes in US dollars which will earn FE for the government and bring the prices down.

  5. හෙලයා says:

    රටට ගල් අඟුරැ ගේන්න සල්ලි නැහැ මුන්ට වාහන පිස්සුව හැදිලා. ත්‍රී වීලයක පලයව්.

    • ගමයා says:

      අපි නොකා නොබී හරි අපේ මංත්‍රීලට සැප දෙමු.

    • Joy says:

      පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතුයි මොවුන්ගේ නම් ජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කලයුතුයි

  6. 0.00069 BIYYO says:

    Nodakin kalakanni haththa !!
    minissunta kanna naha!!!
    Thopita V8 Wahana.
    Onnama nam dabule cab denna,namuthawurudu 5 pasu nawatha bara dime padanama matha.

  7. රමිත says:

    අලුත් බද්දක් ගහපල්ලා “මන්ත්‍රීවරුන්ට සැප වාහන සපයාදීමේ බද්ද” කියලා.

  8. ජුවානිස් says:

    මුන් හොරු සෙට් එකම එලෙව්වොත් තමා මේ රට ගොඩ ගන්න පුළුවන් .

  9. Janaka Dharmarathna says:

    මීට පෙර ආනයනය කල වාහන විශාල ප්‍රමාණයක් රජය සතුව ඇත. එවැනි වාහන ලබාදීම ප්‍රමාණවත්. ජනතා සේවයට වී8 ම අවශ්‍ය නැත. සාමාන්‍ය කැබ් රථයක් ඒ සදහා සුදුසුයි. මෙතෙක් කල් සැප වාහන වලින් වේගයෙන් ගමන් කර උඹලා කරපු සංවර්ධනය අපට පෙන්නලා වාහන බලපත්‍ර ඉල්ලපල්ලා.

  10. Pora says:

    If the government allows MPs to import vehicles then they should lift the ban and allow others also to import vehicles. Otherwise it’s not fair.