වාහන බලපත‍්‍ර ගාස්තු හෙට සිට ඉහලට.. ඝන සෙන්ටි මීටරයේ පටන් බදු ගහන කාබන් බද්ද ක‍්‍රියාත්මකයි..

March 31, 2018 at 1:20 pm | lanka C news
වාහන බලපත‍්‍ර ගාස්තු හෙට සිට ඉහලට.. ඝන සෙන්ටි මීටරයේ පටන් බදු ගහන කාබන් බද්ද ක‍්‍රියාත්මකයි..

හෙට (01) දිනයේ සිට වාහන බලපත‍්‍ර අලූත් කිරීමේ ගාස්තුව ඉහළ දමමින් නව කාබන් බද්දඛ්ද ක‍්‍රියාත්මක කෙරේ.

රජය විසින් පනවා ඇති නව බදු ක‍්‍රමය අනුව වාහනයේ ධාරිතාව, ධාවන කාලය සලකමින් මෙම බද්ද අය කෙරෙයි.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු වසර 5ට අඩු වාහන සදහා 1cc ශත 50 බද්දක් පනවා ඇත.

වසර 5-10ත් පරණ වාහනවල 1cc සදහා අය කරන බද්ද රුපියල් 1.00කි.

වසර 10කට වඩා පැරැණි නම් 1cc ට රුපියල් 1.50 බදු අය කරයි.

වසර 05ට අඩු මගී ප්‍රවාහන බස් රථ සදහා රුපියල් 1000ක්, වසර 5-10ත් අතර බස් රථ සදහා රු. 2000ක්, වසර 10ට වැඩි බස් රථ සදහා රු. 3000ක් වාර්ෂිකව අය කෙරෙයි.

පසුගිය අයවැයේදී කාබන් බද්ද ලෙස හදුන්වා දෙන ලද්දේ මෙම බද්දයි.

338 views

7 Comments to “වාහන බලපත‍්‍ර ගාස්තු හෙට සිට ඉහලට.. ඝන සෙන්ටි මීටරයේ පටන් බදු ගහන කාබන් බද්ද ක‍්‍රියාත්මකයි..”

  1. daminda says:

    athu kada mora kamakk.?

  2. Pedro says:

    DEEPAN PUTHE CHANDE. ITIN KALA WERAN.

  3. LAkshitha says:

    අනේ ඔහොම වෙලා මදි අපිට

  4. Aurora says:

    This is really not Carbon Tax. It is Central Bank Scam Tax. මහබැංකු හොරා සහ රෝයල් කල්ලිය කල වංචාවේ බරපැන පියවීමට අප විසින් ගෙවිය යුතු බද්ද එනම් CBS Tax.

  5. Upali says:

    චන්දය දුන් 62% සිතිය යුතු කරුනු එලි පිටම ඇත. කැපුවත් කොල, නිල නොව රට බේරා ගන්න . තව අවුරුදු 2ක් මේ විදියට ගියහොත් පවුරුශයක් සහ අවබෝදයක් නැති ජනපති සහ දේශීය සන්කලප නැති අගමැති සමග, රටට කුමක් වේද. ඉක්මනටම වෙනසක් ඇති කරමු.

  6. Open mind says:

    හොඳ වෙලාවට ලංගම/රජයේ වාහන මගින් විමෝචනය වෙන්නෙ කාබන් නොවේ

  7. Dushantha says:

    යහපාලනේ ආවට පස්සෙ වාහන නෑති උන්ට වාහන ගන්ඩ බෑරිම උනා. දෑන් මේ කරලා තියෙන්නෙ වාහන තියන උන්ට ඒව නඩත්තු කර ගන්ඩ බෑරි කිරීම. හූ ඈම් පී ආන්ඩුවක් ආවම හොඳයි කිව්වනෙ. දෑන් ඉතින් විඳවපල්ලා ගොන් හෑත්ත.

Main News