වාහන මිල අඩු කලේ ආර්ථිකය දියුණු කරන්නයි..- අගමැති

August 20, 2017 at 10:00 am | lanka C news
වාහන මිල අඩු කලේ ආර්ථිකය දියුණු කරන්නයි..- අගමැති

ආණ්ඩුව විසින් රථ වාහන මිල අඩු කරනු ලැබුවේ ග්‍රාමීය ජනතා ආර්ථිකය දියුණු කිරීමට බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ අභිලාශය බවද ඔහු සදහන් කරයි.

අගමැතිවරයා මේ අදහස් පල කලේ අකුරැස්දී පැවති ජන හමුවක් අමතමිනි.

162 views
Main News