වාහන මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහලට…

September 20, 2020 at 6:48 pm | lanka C news
වාහන මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහලට…

රට තුළ වාහන මිල ගණන ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ආනයනය නතර කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව ඇති වී තිබෙන බව සංගමය සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියා සිටියේය.

රුපියල් ලක්ෂයේ සිට ලක්‍ෂ 5 වැනි ඉහළ අගයක් තෙක් වාහන මිල වැඩි වී ඇතැයිද පැවසීය.

57,427 views

11 Comments to “වාහන මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහලට…”

  1. Love nature says:

    වාහන අඩුකර ජනතාවගේ පහසුව පිණිස බස් දුම්රිය වැඩි ක‍රන්න

  2. ත්‍රීවීල් says:

    පහුගිය ආණ්ඩුවෙන් වාහන මිල වැඩි කරනකොට පරසක්වල ගහලා කෑ ගහපු බයියො මීක් සද්දයක් නෑ,
    දැං වැඩි ගාණක් දීලා ගන්නත් වාහන නෑ.
    මිනිස්සුන්ට වාහන ගන්න තියා බස් එකේ යන්නවත් අතේ සල්ලි නෑ.

    මේ වගේ කරැම කාලයක් ඉතිහාසෙවත් නිබිලා නෑ

    • Lapaya says:

      Ochcharatama ubata naththe kudu gahana nisa eka nawaththapan ethakota bus ekka wath yanna puluwan matto.

    • වෙරි සොරි says:

      ඇයි දැන් උඹලාට ගෙවන එක මොන්ගලයා නවත්තලද ? 😁
      අඩු මිලට කාර් දෙන්න මේ ආණ්ඩුව පොරොන්දු උනේ නෑ. බස් එකේ යන්න සල්ලි නැත්තන් පයින් පලයන්.

    • SWADEENA says:

      ANE MEEHARAKO

    • දේශාභිමානී දේශ හිතෛශියා says:

      ඒක බූරැවො පාලකයන්ගෙ වරදක් නෙවෙයි..කොරෝනා කරපු විනාශය …ඒක තේරැම් ගන්න බැරි ගොන් ජෙප්පෙක්නෙ උඹ

  3. බූරු පුතානෝ සජීයා says:

    මගෙ තිබුණ වාහනෙත් කුණුකොල්ලෙට විකුණලා දැම්මා. දැන් ඉතිං බඩ උලාගෙන හූල්ලනවා.

  4. දිලිත් says:

    හොද වැඩේ
    ජෙප්පොන්ටයි පුතාණෝගෙ උන්ටයි දැන් වාහනයක් ගන්න වෙන්නෙ නෑ කාලෙකට
    පයින් පලයව් කුහක හැත්ත
    රෙස්පෙක්ට් සර්

  5. SL says:

    Good improve public transport system with comfortable air conditioned busses with accurate time schedule like in many countries

  6. Kuruppu says:

    Hoda 5 – 10 primeo eka kotiyath pannala. Dan ithin wahanayak kiyanne saba nowana sihinayak ma thamai. E madiwata trye and spare parts naha. Mona magulakda ban me une. Public transport eke yanawa thiya hithannawath baha. Pare patta traffic. Awulak naha 2/3 hambunane.

  7. sakalabujan says:

    රජය විසින් වාහන මිල නියාමනය කරන්න ඕනේ.
    පරිබෝගිකයෝ අපහසුතාවයට වගේම අසාධාරණයට ලක් වෙලා හූරන් කනවා car sale කාරයෝ
    business 1 ක් කරලා ජීවත් උන අය අනාතයි
    අපි රජයෙන් පිනට පඩි ඉල්ලුවේ නෑ.
    පාරේ උද්ගොෂණ කලෙත් නෑ.
    ජනාදිපති තුමා අවූරුද්දක් රට පාලනය කරලා දැන් කියනවා රටේ විදේශ සංචිත නෑ
    එක නිසා තාවකලිකව ආනයන සිමා කරාලු. පොදු සිරා FB temporary block කරා වගේ මෙයත් import block කොරා..

Main News