වාහන මිල තවත් ඉහලට.. විකිණීම පහලටම වැටේ..

September 13, 2019 at 4:40 pm | lanka C news
වාහන මිල තවත් ඉහලට.. විකිණීම පහලටම වැටේ..

මෙරට වෙළඳ පොළේ කුඩා වාහන මිල නැවතත් රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ නිසා වාහන ආනයනය ඉතා විශාල වශයෙන් පහත වැටී ඇතැයි ද සංගමය සඳහන් කරයි.

දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම හා ජපාන යෙන් ඒකකය ශක්තිමත් වීම නිසා කුඩා වාහනවල මිල ගණන් ගතවූ මාස දෙකක කාලයේදී රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බව ඔවුන් කියයි.

145 views

One Comment to “වාහන මිල තවත් ඉහලට.. විකිණීම පහලටම වැටේ..”

  1. john the baptice says:

    දැන් වත් නැවත මෝඩ වෙන්න නැතුව මුන්ට චන්දේ දෙන්න එපා