වාහන මිල පහල බසී…

November 1, 2021 at 12:03 pm | lanka C news
වාහන මිල පහල බසී…

විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී.

මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ යයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සදහන් කරයි.

නමුත් වාහන අමතර කොටස් මිල පාලනයකින් තොරව මිල ඉහළ ගොස් ඇති අතර පාරිභෝගික අධිකාරියට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

මෙරන්චිගේ මහතා පවසන්නේ ඩොලරයේ මිල වැඩිවීම ඇතුළු කාරණා මත මෙසේ අමතර කොටස් මිල ඉහල ගොස් ඇති බවයි.

255,346 views

15 Comments to “වාහන මිල පහල බසී…”

  1. calista says:

    ආන්ඩේ නිරුවත හෙලිවෙමන් ඇත ජනතාව
    මරා බෝබගසා පැමණී මේ කාලකන්නී දැන්
    ඒ යුක්තිය ඉල්ලා සිටින්නන් සිරබාරයට ගැනීමට
    තැත්කරති උබලාගේ පැටිකිරිය සියල්ලම අනුර සහෝදරයා පසුගිය දිනවල හෙලි කලේය අද එදත් ඔහු රාජපකෂලාගේ පැටිකිරිය පරසිද්දියේම දිගහැර ඇත මෝඩ ආගම් නායකයෝ ඔහුව පිලිනොගත්හ ඒ ඔහු
    බොරු වැදුම් පිදුම් නොකරන හෙයිනි අද
    ඔහු කියූ සියල්ලම ලෝකය ඉදිරියේම හෙලිවී ඇථ

  2. calista says:

    ආන්ඩවට කඩේ ගිය වුන්ට අද තම ශරීරයේම
    මළපහ වී ඇත ඒ දුගද අද මුලු රටම වසාගෙන ඇත බලයට කෑදර මලපෙතේයින් වැල් බයිලා
    ගායනය කරනු පෙනේ රැවටීම බොරුව සැමදා
    නොපවතින්නේය අද තොපි තොපි කුලල් කා ගැනීමට පටන් ගෙන ඇත ජනතාවෙනි අවදිව
    සිටින්න මේ යක්ෂයින් මරාකන පරාක්ෂයෝ
    නැවත බලේ තහවුරු කිරීමට නොකරන දෙයක් නැත ඉවසීමෙන් බලා සිටින්න අලුත් මගකට
    යෑමට සෑරසෙන්න ඒ ජේ වී පී මාවතයි