වාහන මිල යලිත් ඉහලට.. පංචවිද Vitz, WagonR මිල වැඩිවන හැටි මෙන්න…

September 18, 2018 at 10:40 am | lanka C news
වාහන මිල යලිත් ඉහලට.. පංචවිද Vitz, WagonR මිල වැඩිවන හැටි මෙන්න…

දිගින් දිගටම රුපියල අවප්‍රමානය වීම නිසා වාහන මිල ගනන් යළි ඉහළ යාමේ තත්වයක් නිර්මාණය වී ඇතිබව ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා සදහන් කරන්නේ Vitz, wagonR වර්ගයේ මෝටර් රථ රුපියල් ලක්‍ෂ දෙකත් දෙකහමාරක අතර මුදලකින් වැඩි වන බවයි.

සියළු වාහන 2.5%-5% අතර මිලකින් වැඩිවන බවද ඔහු සදහන් කරයි.

– නාගොඩ සුමන උදයන්ත

513 views

14 Comments to “වාහන මිල යලිත් ඉහලට.. පංචවිද Vitz, WagonR මිල වැඩිවන හැටි මෙන්න…”

  1. Nimal Perera says:

    Apamana Agayak 🙂

  2. Dushantha says:

    හ හා. එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් ආපුවහම පන්ච විද ක්‍රියාවලියෙන් වාහනයක් ගත්ත හෑකි කිව්වනෙ. අන්තිමට ලක්ෂ 25ට තිබුනු ඈක්වා එකක් දෑන් ලක්ෂ 50කටත් ගන්ඩ බෑ. හොඳ වෑඩේ හන්සයට කතිරෙ ගහපු ගොන් හෑත්තට. තව තව වෑඩි වෙයන්.

  3. Suranga says:

    ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම නිසා වාහන මිල යන්නේ, Wagon R , Vitz ලංකාවට ආනයනය කරන්නේ ඇමරිකාවෙන්ද? මං දන්න විදියට නම් ජපන් වාහන වල මිල නියම වන්නේ ජපන් යෙන්වලින් වන අතර ජපන් යෙන් වල විනිමය අනුපාතයට අනුව වාහන ආනයනය කරන්නන් අපට මිල පවසන බවය.

    • Harsha says:

      ජපන් යෙන් එක ඩොලරයට සාපේක්ෂව වැටිල නෑ… ඉතින් රුපියල වැටුනම ඊට සාපේක්ෂව යෙන් එකත් ශක්තිමත් වෙනව… එතකොට තමයි ගාන වැඩි වෙන්නෙ

  4. natacha says:

    Permit walata aduwen gena wahana wadi milata wikineema hela dakimu. aluth neethi awashayayi..

  5. sakalabujan says:

    චක‍්‍රලේඛ කැලේ.. ඇමති බදුයුදීන්ට රජයේ වාහන සාගරයක්.. වාහන 10යි.. රියදුරන් 28යි..

    Lets pay more TAX………….

    මහින්දගෙ කාලෙ කාර් එකක් ලක්‍ෂ 14යි.. දැන් කාර් එකක බද්ද ලක්‍ෂ 15යි.

    • Suranga says:

      මුට තියෙන්නේ වාහන 10ක් ද? කෝචිචි 10ක් ද? මෙච්චර රියදුරෝ

  6. Love nature says:

    මේ රටේ මෑත ඉතිහාසය දෙස ටිකක් හැරී බලන්න. එය දුෂ්ට ය; අධම ය. බලය ලබා ගැනීමත්, පවත්වා ගැනීමත් එකම අරමුණ කර ගත් දේශපාලඥයෝ මිනිසාගේ අධම සහජාසයන්ගෙන් ප්‍රයෝජන ගත්හ. භේදකාරී පටු දේශපාලනය හරහා බහුතරයක් නම්මා ගත් මේ දේශපාලඥයෝ වරදාන වාටි කෑලි වීසි කර, තවත් සුළු පිරිසක් තම වසඟයට ගෙන අල්ලස සහ දූෂණය ඔස්සේ ඇති පදම් හම්බ කරගත්හ. නැවත බලයට පත්වීමට අවශ්‍ය ධනය උපයා ගැනීම සඳහා තමන්ගේ දූෂිත චර්යාවන් නොකර බැරි දෙයක් වශයෙන් ගත් මේ පිරිස් ඒවායෙන් ඩිංගිත්තකුත් මැතිවරණවලදී රට්ටුන්ට දුන්හ. කේක් ගෙඩියේ අයිසින් වන්නේ තවමත් එම ගැමියන් මේ දේශපාලඥයන් පිළිබඳ විශ්වාසයෙන් පසු වීමයි. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් තත්ත්වය තවත් නරක අතට හැරුණු අතර ඔවුන් සතු කොල්ලකෑ ධනය කඳු ගැසුණි. මේ අස්සේ තවත් භයානක සෙල්ලමක් සොයා ගැනුණි. එනම්, ජනතාවගෙන් බහුතරය සහ සෙස්සන් අතර භේදයක් ඇති කිරීමයි. ඒකත් මදි නම්, ආගමත් එක් කෙරුණි. අද අපි වෙසෙන ශ්‍රී ලංකාව එබඳු ය.

    • Wickrama Rathnayaka says:

      රටම අගාධයකට යන මෙි කාලකන්නි ක්රමය වෙනස් කිරීමට කාලය එළඹ තිබෙනවා උගතුනි බුද්ධිමතුනි.එන්න අපගේ.රට.බෙිරාගන්න.

  7. wahana genweema rajayen pamanak karanna

    MEYA ADIKA LABA LEBENA BUSINESS EKAK.SIYALUMA RAJAYE PASEL NADATTU KARANNA PULWAN LABAYEN
    DENNA EPA PRIVATE AYATA

  8. ratawesiya says:

    mema indika sampath ethulu wahana genwana kalu kadakarayange WATHKAM BERAKAM SOYANNA

    SIYALUMA WAHANA RAJAYEN PAMANAK GENWANNAr

  9. sakalabujan says:

    එන්න බදු ගෙවන්න, ඇමතිලාට මන්ත්‍රී ලට සැප දෙන්න !

    225ටම නොමිලේ වාහන, දුරකථන දීමනා, කාර්යාලය දීමනා සදහා ඔබේ ආදයමෙන් කොටසක් අවශයම මොහොතයි මේ !

    එක්කෝ මේ රට ගෙඩිය පිටින්ම චින්නුන්ට හරි සුද්දන් ට හරි දුන්නා නම් රටත් ගොඩ මිනිස්සුත් ගොඩ.

  10. peedithaya says:

    etta mahatma,
    mun 225 denama newaka nanwa muhuda medata damanna deviyane……

    Upadidarie daksa buddimath 225 thora gamu

Main News