වාහන මිල යලි ඉහලට.. ලෝක බැංකු නියෝගයක්..
June 16, 2018 at 1:20 pm | lanka C news
ලෝක බැංකුවේ ඉල්ලීමක් සලකා බලමින් මෙරට තුල වාහන මිල තවත් ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව තුල වාහන භාවිතය වේගයෙන් ඉහල යාම මත ලෝක බැංකව විසින් මෙම ඉල්ලීම කර ඇතැයි සදහන්ය.
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී සී.සී. 1000 කාණ්ඩයේ වාහන මිල ඉහල යනු ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් වාහන ආනයනකරුවන් සමග ඉදිරි සතියේදී මුදල් අමාතශං්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත.
කෝ අර පංච විධ ක්‍රමයට කාර් දෙන්න ස්කූටරේ තෙමී ගන අාව අක්කා. නැති බැරි අපි ලඟට වරෙන්කො ළාබෙට උඹ වත් පදින්න.
මචෝ, ඒ අක්කත් එක්ක කාර් ගන්න , අමන කමට ෆ්‍රී වයිෆයි ගන්න පලමු චන්දෙ දීපු එකෙක් මන්. දීපු අත කපා ගන්න හිතෙනවා.
අපිට තෙමී තෙමී ගිය බයික් එකටත් කෙලපු එකේ මේවා ගානක් වත් නෑ 😂
Batalande pathola keriyage moda aanduwa. weda bari ballo denna. gedara pala berinam
maitree ranil anduwata hena gahapiyaw apata badu bara iwasanna behe badaginne inne