වාහන මිල විශාල ලෙස ඉහලට..

November 22, 2018 at 12:00 pm | lanka C news
වාහන මිල විශාල ලෙස ඉහලට..

එළැඹෙන 2019 වසරේදී වාහන මිල තව දුරටත් ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.

ඔවුන් පුරෝකතන කරන්නේ 10%-15%ත් අතර මිල ඉහල යාමක් එන වසරේදී බලාපොරොත්තු විය හැකි බවයි.

මීට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වය හා ඩොලරය ඉහල නැගීමයි.

28 views

9 Comments to “වාහන මිල විශාල ලෙස ඉහලට..”

  1. ratawesiya says:

    mema wahana genwana aya eka car ekakikn laksa 10 15 laba gannawa.
    munge adayama soya bala tax ganna. MAMA JAPANAYE INNE. mun kabal wahanna thuttu dekata aran repair kara lankawata geniyanawa.

    WAHANA GENWEEMA RAJAYA BARAGANNA, STC magin PAMANAK genwamu
    pasel, hospital hadanna labayen puluwan
    wahama kriyathmaka karamu

  2. ගමයා says:

    Car importers have enough stocks now in thier showrooms and that is the best way to scare the public and push their cars during the festival season .

  3. කාදිනල් උතුමා says:

    නියමයි ජනපතිතුමනි කරපු වැඩේ. 😀

  4. Prshant says:

    These imports are the world biggest liers. They brought a new procedure to cut down all small vehicles importers to keep the entire market under there shoes. they want to keep the monopoly in the industry and make huge profit. don’t trust them.

  5. Viraj says:

    මේක උනේ එජාපය නිසයි..එයාලට රට ගැන ආදරයක් තිබ්බනම් ඊලඟ ජනපතිවරනය එනකම් මහින්දට රට කරන්න දෙන්න තිබ්බ.. එහෙම නොකර අපි යන්නෙ නෑ කියමින් තනතුරුවල ඉඳගෙන ජාත්යන්තරෙට කෙලම් කිවුව නිසයි මේ ඔක්කොම…බලන්න එයල අදිකරනෙට යන්නෙත් මහින්දට විරුද්දව.. එයලට පාර්ලිමෙන්තුවෙ වාසිය වැඩි නිසා එතෙන්ටම යමු කියනව.. UNP යෙ වගේ බලු දෙශපාලකයො ටිකක් කිසිම රටක ඉපදෙන්න හොඳ නෑ..

  6. gamarala says:

    These rubbish, cunning, second hand car dealers in SL always come out with this type of con stories to earn more profits.
    No better than the honourable animals in our parliament, lavishly paid for by poor taxpayers.

  7. Gayantha says:

    ඔය මගුල් සන්ගමේ විසුරුවලා මොනවහරි පිටරටට විකුනන්න බලනවා. වාහන 50000ද කොහෙද තියෙනවා කිව්වා ඊලග වසර පහටම. එහෙව් එකේ තව මොකටද ගේන්නේ. මුන් තමයි රට අස්තාවර කරන්නේ රටේ සල්ලි පිටට යවලා. මොහුගේ ගිනුම් පරීක්ෂා කරන්න තියෙන්නේ.රට කාභාසිනියා කරනවට

  8. aniwa says:

    aniwa, weldone !
    But we need bullet proof cars for appachchi and family to protect them from UNP butterflies.

  9. gamarala says:

    Merenchige ALAWYS come out with this type of COCK & BULL stories to scare prospective buyers & shift the non selling cars for his member.
    Never trust a word he utters, just doing his job for his paymasters (car dealers)

Main News