වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. ‘වැගන්ආර්’ ලක්‍ෂ 35 පනී.. මිල පාලනය කරන්න බැරි බව ආනයනකරුවෝ කියති..

March 22, 2018 at 10:40 am | lanka C news
වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. ‘වැගන්ආර්’ ලක්‍ෂ 35 පනී.. මිල පාලනය කරන්න බැරි බව ආනයනකරුවෝ කියති..

දිගින් දිගටම රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙරට වෙළදපලේ වාහන මිල විශාල වශයෙන් ඉයල ගොස් ඇති බව ශ‍්‍රී ලංකා වාහන අනායනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා සදහන් කරයි.

ඩොලරයට සාපේක්‍ෂව මෙන්ම යෙන්, පවුම් ආදී විදේශ මුදල් ඒකකයන් හමුවේ රුපියල දිගින් දිගටම බාල්දු වීම මත විහන මිල පාලනය කර ගත නොහැකි තරමින් ඉහල යමින් ඇති බවද ඔහු පවසයි.

රජය විසින් බදු සහන දෙනු ලැබූ සුසුකි වැගන්ආර් රථයක්ද ඊට පෙර පැවති මිලට හෝ ඊටත් ඉහලට මිල මට්ටමට පැමිණ ඇති බවද ඔහු කීවේය.

වැගන්ආර් රථයක් මේ වන විට රුපියල් ලක්‍ෂ 33 සිට 35 දක්වා මිල ඉහල ගොස් ඇති අතර සෙසු වාහනද ඒ මිල විශාල ලෙස ඉහල ගොස් ඇතැයිද ඔහු කීය.

දිගින් දිගටම විනියම අනුපාත ඉහල ගියහොත් ඉදිරියේදී තව දුරටත් වාහන මිල ඉහල යනු ඇති බවද සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

122 views

14 Comments to “වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. ‘වැගන්ආර්’ ලක්‍ෂ 35 පනී.. මිල පාලනය කරන්න බැරි බව ආනයනකරුවෝ කියති..”

  1. Kusal Ratnayake says:

    Ko ara themi themi car ake giya kalla ?

  2. හූ ඈම් පී says:

    ඔය වාහන කියන ඒව හෑමෝම ගත්ත හම හරිම කරදරේ. ගනන් වෑඩි වෙන තරමට හොඳයි. සුදුස්සන්ට විතරක් වාහන පාවිච්චි කරන්ඩ පුළුවන් වෙන්ඩ අලුත් නීතිත් ඉක්මනට ගේන්ඩ ඕනි. නුසුදුසු අය පාවිච්චි කරන වාහන ඔක්කොම තහනම් කරලා දාන්ඩ ඕනි.

    • ගොනා says:

      අනිවාර්යෙන්ම අපේ මහාමාර්ග හා උසස් අදාපන ඇමති ඕන G. මහතාට අනුව උඹල ඔක්කොටොම වාහන ගන්න දෙන්න බෑ .එකට තියෙන්න ඕනා වැදගත්කම එහෙම නැතිනම් වැදගත් පවුලක ගෑනියෙක් බන්දලා නම වෙනස් කරගෙන හරි තියෙන්න ඕනා ඒවගේම වැඩ බැරි උනත් හොඳ රස්සාවක් තියෙන්න ඕනා නිකන් ලපයි සිපයි වාහන අරගෙන තමා මේ හැම කරදරේම

  3. sevaka grama says:

    Kurunagala Waksvagen factory ekata gihin car ekak ganna balan innawa hitan

  4. Nim says:

    DAN SATHUTU NEEDA?

  5. Reuser says:

    ආනයනකරුවන්ට අධික ලාභ! රුපියල බාල්දු වෙන්නෙ ආනයනකරුවන් ලාභ තකා සල්ලි රටින් පිටට යවා 100 / 1000 ගනනින් වාහන ගෙන්වන නිසයි!

  6. Rajasinha says:

    Well said Hu em pee. Yes only liable should possess then less traffic. Public transport should be maintained well.

  7. නයා.... says:

    විනිමය අනුපාත් ප්‍රශ්නය නිසා කාර් ගන යනවා කිව්වට මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද කාර් ගන්නවා කියන එක හැමෝම කරන්නෙත් නැහැ කරන මිනිහ හැමදාම කරන්නෙත් නැහැ.

    ඒත් මේ එකම හේතුවනිසා බිස්කට් පැකට් එකේ සබන් කෑල්ලේ කඩල පැකට් එකේ ඉඳන් සියළුම ආහාර ද්‍රව්‍ය වගේම සියලුම පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහල යනවාමයි.

    ප්‍රථිපල තව දින කිහිපයකින් බලා පොරොත්තු වන්න.

  8. DEXTER says:

    No reason to increment of old car price /only SRL have this issue ..old car no depressions apply ….

  9. ස්තුටුයිද දැන් යමපාලන නංගිය ඉනවද බලපල්ලා අහලපහල හැබැයි නංගිය කාර් පදිනව කෙසෙවෙතත් නංගියගෙ කාර් එක කවුරු හරි පදිනව ඇති මට පේන්නේ??

  10. ගන්ජ බන්ඩා says:

    පංච විධ ක්‍රමයට ලාබෙට කාර් සහ තව දහසකුත් දේ දෙන්න පොරොන්දු වෙලා මහින්ද පන්නගන බලය අරගන රනිල් සිරා ජෝඩුව වෝක්ස්වැගන් ෆැක්ටරියකුත් අැරිය නේද? දැන් ෆැක්ටරියට වෙන් කල ඉඩමත් රනිලගෙ ගෝල බාලයො විකුනගෙන කියල අාරංචිය්.

Main News