වාහන මිල 15%කින් ඉහලට.. අයවැය 05..

March 3, 2019 at 2:10 pm | lanka C news
වාහන මිල 15%කින් ඉහලට.. අයවැය 05..

ඉදිරි අයවැය යෝජනාවලිය මගින් වාහන ආනයන බදු තව දුරටත් බදු ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වාහන ආනයනය සදහා මෙතෙක් පණවා නොතිබූ 15%ක වැට් බද්ද පැනවීමට යෝජනා වී ඇතැයිද සදහන්ය.

එමෙන්ම ආනයන භාණ්ඩවලට රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වාහනද ඇතුළු සියලු ආනයනික භාණ්ඩ මිල ඉහළ යනු ඇතැයි වෙලදපල ආරංචි කියා සිටී.

257 views
Main News