වාහන මිල 15%-20%කින් ඉහලට…
November 28, 2018 at 3:50 pm | lanka C news
ඉදිරි මාස කිහිපයේදී මෙරට වෙළඳ පොළේ වාහන මිල 15%-20% අතර ප්රමාණයකින් ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ දැනට වෙළඳපොලේ වූ වාහන අලෙවියේද විශාල අඩුවක් දක්නට ඇති බවයි.
වාහන මිල ඉහළ යාමට හේතුව ලෙස ඔහු සඳහන් කළේ ඇමරිකානු ඩොලරය විශාල වහටෙන් ඉහල යාම හා වර්තමානයේ සහ පවතින දේශපාලන අස්ථාවරත්වය බවය.
Awulak na. Mahinda agamathi ne.
Elakiri. Awlak nha Mahinda agamati ne 😀 😀 aho ratata giya kalak
Awlak na ban Mahinda Agamathine
ඇයි අප්පා මේ අප්පොච්චිගෙ ආණ්ඩුවට වාහන ගනන් අඩුකරල දෙන්න බැරි? හරිම දක්ෂ හොර ආණ්ඩුව ක්නෙ.
පැමිණ විගස සීයගේ තිරිකළේ Service කරලා Recondition කරලා නැවත ගන්නවා පාරට අපිට ඉතින් මොකා ආවත් හිමි මේකම තමයි. පවු අපේ පට්ටිගොනා මේ දිනවල නිදහසේ සිටියා. කරන්න දෙයක් නැ.නැවත තිර්ක්කලේට බඳින්න වෙනවා.
Ekata Kamal nahane. Rajathuma athulu kattiyata duty free wahana thiyenawane.pelapali yanna one wunoth langama bus nomilayema labenawane.apita thanakola saha punnakku sahanadarayak labadenna
Apitama digatama denna api koralama penwannam
This country has too many vehicles. There are enough imported vehicles in sales also. Need to prohibit importation of personal vehicles at least for six months.
You are quite correct,,,enough is enough..
Mun boru kiyala vahana vikuna ganna hadanne, ahuwenna epa mewata