වාහන යලි ගේන ක‍්‍රමවේදය එයි.. මහ බැංකුව හෙලි කරයි..

October 15, 2021 at 10:00 am | lanka C news
වාහන යලි ගේන ක‍්‍රමවේදය එයි.. මහ බැංකුව හෙලි කරයි..

ශ්‍රී ලංකාවට නැවතත් වාහන ආනයනය කිරීමට සඳහා වන ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ වාහන ආනයනයේදී අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශීය විනිමය හරහා සිදු කිරීම පිළිබඳව පිළිබඳ ව මෙහි දී යෝජනා කර ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙන බව අපි දැන් දකිනවා. ඒ තුළින් සමහර විට අපේ පද්ධතියට යම් හානියක් සිදුවෙන්න පුළුවන් ඉදිරි කාලයේ දී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, පිටරට මුදල්වලින් වාහන ගේන්න පුළුවන් නම්, ඊට අමතරව විදේශ විනිමයෙන් ඊට අවශ්‍ය වන බදු ගෙවීම සඳහා අපට ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම්, ඒ තුළින් එක පැත්තකින් අපට විදේශ විනිමය ගලා ඒමක් සිදුවෙනවා.

තව පැත්තකින් රටට අවශ්‍ය ඒ භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට ඒ පිළිබඳ රජයට ලිඛිතව දන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයට ඒ ගැන සැලකිලිමත් වෙන්නට පුළුවන්. අපි හිතන විදියට මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නට අවශ්‍යයි. එක පැත්තක් තියෙනවා, මිල අධික වීම, අනෙක් පැත්තෙන් ජනතාවට ඒකේ අවශ්‍යතාවයක් වීම.

තව පැත්තකින් පිටරට මුදල් ලංකාවට ගලාඒමට පද්ධතියක් ඇති කිරීම වැනි සියලුම පැතිවලින් බලද්දී මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. මහ බැංකුව හැටියට යෝජනාවක් හැටියට අපිට ඒක ලබා දෙන්න පුළුවන්.

72,028 views

11 Comments to “වාහන යලි ගේන ක‍්‍රමවේදය එයි.. මහ බැංකුව හෙලි කරයි..”

  1. Banda says:

    The focus and planning should be to improve public transport including the railway and not to add more privately owned vehicles.

  2. ඩඩ්ලි says:

    නොදකිං මල පෙරේතයා
    වාහන ගේන්න මූට තියෙන කැහිල්ල….
    අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම ගිනි ගනං.
    සමහර බඩු හරිම හිගයි.
    මේවා ගැන මූ සද්දයක් නැත්තේ
    මුගෙ හිරවෙච්ච වාහන ටික එලියට ගන්න වෙන්න ඇති .
    ඉස්සෙල්ලම කන්න දීපං මෝඩ මූසලය…

  3. ඩොලර් says:

    ලොකු ලොක්කොන්ට හොරකම් කරපු ඩොලර් වලින්ම ගෙවලා ගන්න වාහන ගෙන එක හොඳයි, නැත්තං මේ පරණ v8 වල හැමදාම යන්න යෑ. අහිංසක සාමාන්‍ය මිනිසුන්ට නම් කකුල් දෙක හරි පොදු ප්‍රවාහනේ හරි තියනවනේ ගමනක් යන්නම ඕනෙනං

  4. N.Wimaladasa says:

    The Nivada Cabral of CB Governs do not that misjudged current ongoing whole crisis of an Economic depression and Pandemic of Covid 19 not yet end .It will take long way to go and settle down Economy need more time. The System US =UK=EU and Japan base world order in uncertainties and forcible not yet green lights indicted of recoveries has come into being . IMF has given bad shape of prediction of growth of GDP of world.

  5. sam waidya says:

    Lot of people misunderstood what NC planning, he wants to bring much needed dollar revenue through taxing
    car import duties, lot of expats has money and wants to bring vehicle to sri lanka and pay the duty by the way of dollars, They can bring cars from the money they earned abroad and does not cost a rupee to SRI LANKAN government, only getting dollars, for me very good idea if implemented correctly

    • A Sri Lankan says:

      For me its discrimination by creating another class of people who will show off their Dollar Vehicles. .

    • බයියා says:

      මේ රටේ ඉන්න ගොඩක් උන්ට දේවල් තේරුම් ගන්න ඕනෙ කමක් නෑ. උන්ට ඕනෙ හැමදේටම බණින්න ක්‍රමයක් හා බණින්න දෙයක් හෝ කෙනෙක් හොයාගන්න විතරයි. එහෙම උන්ට ඔය වගේ දේවල් කියලා වැඩක් නෑ.

  6. Pradeep says:

    ඉස්සර මාසෙකට ලංකාවට වාහන 5000කට වඩා ආව..

    මේ ක්‍රමයට වාහන 400-500 කට වඩා ගේන්න පුලුවන් වෙයිද? අනික නොකඩවා ගේන්න පුලුවන්ද?

    මේකෙන් උග්වා‍ර්හව්න වැඩි උන වාහන මිළ පොඩි පාලනයක් කල හැකියි. නමුත් ස්ථිරසාර විසඳුමක් නෙමේ.
    මොනව උනත් කීයක් හරි ඩොලර් ලංකාවට එන එක වටිනව.

  7. CabbaRaal says:

    Though this fellow is the governor of the Central Bank of the country, he has no clear knowledge of the existing laws of the country. In terms of the Customs Ordinance of 1869, all duties and other payments shall be paid and received in the currency of the Republic of Sri Lanka and accepting other currencies is illegal.

    • බයියා says:

      ඒක තමයි කියල තියෙන්නෙ “මහ බැංකුව හැටියට යෝජනාවක් හැටියට අපිට ඒක ලබා දෙන්න පුළුවන්.” කියල. මහ බැංකුවට පුලුවන් පාර්ලිමේන්තුව ලවා ඔය අවුරුදු 150 ක් පරණ නීතිය වෙනස් කරල නව නීතියක් ගේන්න.

  8. Wahana says:

    මේකට බැන බැන පෝස්ට් දාන්නේ වාහන වැඩි මිලට විකුණන ජාවාරම් කාරයෝ